Mona huttak da ban

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    දැන් දෙරණ නිව්ස් වල අජිත් රෝහණ ලොක්ක කිව්වා නේ කර්ෆිව් නැති ප්‍රදේශ වලට ID අංක කතන්දරේ අදාළ වෙන්නේ නෑ කියල.


    ඊට පොඩ්ඩකට කලින් දෙරණ නිව්ස් වලම දැම්ම ID අංක කතන්දරේ කර්ෆිව් නැති ප්‍රදේශවලට බලපානවා කියල


    confused නේ බං


    කවුරු හරි පැහැදිලි කරන්න


    Erozan : පැහැදිලි කරන්න. උඹ අපිඅට වඩා විස්තර දන්නවනේ ආණ්ඩුවේ තීරණ ගැන
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    Dan ajith rohana lokka kiwwa ne curfew nathi pradesha walata id anka scene eka balapaanne naa kiyala.
    Derana news wala.

    Eka kiyanna kalin derana news walama damma curfew mathi pradesha wala id case eka thiyanawa kiyala


    Maara confused wela inne.

    Kauru hari pahadili karanna

    same problem
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    පිස්සුද යකෝ. කොළබ,ගම්පහ,කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල මුළු දවසෙම curfew තියෙනවා මැයි 04 දක්වා. සෙසු දිස්ත්‍රික්ක වල උදේ 5 ඉඳල 8 වෙනකන් curfew අයින් කරනවා. ඒ වෙලාව ඇතුලත තමයි ජාතික හැඳුනුම්පත් අංක අනුව තමාට නියමිත දවස තෝර ගන්න ඕන. :dull:
    94453730_4388738834485338_1737812547567878144_n.jpg

    94615281_4388738871152001_4360483092205404160_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    කොළබ,ගම්පහ,කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල මුළු දවසෙම curfew තියෙනවා මැයි 04 දක්වා. මේ දිස්ත්‍රික්ක වල ඉන්න වේසිගෙ බල්ලොන්ට කොහෙවත් යන්න බෑ. :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පහුගිය දවස්වල දෙරණෙ හැසිරීමත් එක්ක මේකේ හරි එක වැරදි එක තෝරගන්න බැරි උනේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    කොළබ,ගම්පහ,කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල මුළු දවසෙම curfew තියෙනවා මැයි 04 දක්වා. මේ දිස්ත්‍රික්ක වල ඉන්න වේසිගෙ බල්ලොන්ට කොහෙවත් යන්න බෑ. :no:

    :yes::yes:
    anith district wala ayata ID No thiyena widiyata eliyata yanna puluwan
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    අජිත් ලොක්ක කියන වීඩියෝ එකක් දැම්ම බල්ලෝ , එක බලල confuse වෙලා ඉන්නේ. තොගේ ත්‍රෙඩ් වලින් වැඩක් නෑ

    :( දුක හිතුණා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කොළඹ ,ගම්පහ, කළුතර, පුත්තලමේ අයට කිසිම විදිහකින් එලියට යන්න බෑ කලින් විදිහම තමා

    අනික් දිස්ත්‍රික්ක වල රජයේ පුද්ගලික ආයතන වල රැකියාවට යන අයට උදේ වැඩට යන්න පුළුවන් අංකෙ බලන්නේ නෑ.

    සාමාන්‍ය මිනිස්සු කඩේ යන්න බැංකුවට යන්න ෆාමසි යන්න පාරට බහිද්දී තමා හැඳුනුම්පත් අංක කතාව අදාළ වෙන්නෙ. නිකරුනේ පාරේ ඇවිද ඇවිද ඉද්දි අහුවුනොත් අංකෙ බලනව.


     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Erozan : පැහැදිලි කරන්න. උඹ අපිඅට වඩා විස්තර දන්නවනේ ආණ්ඩුවේ තීරණ ගැන
    උඹලත් එක්කත් බෑ නේ එකපාරක එකක් අහපං
    ඕනිම නම් අද එකක් අහල හෙට අනික් විදියට අහපන්, ඌ දෙයි කෙස් පැලෙන්න :lol:

    පොඩ්ඩක් හිටපං,
    ඌ උදේ කිව්ව එකයි හවස කිව්ව එකයි දෙකම පැහැදිලි කරන ක්‍රමයක් හොයාගත්තම real එකෙන් එයි.

    මේ පාරනම් පොරට පොඩ්ඩක් අමාරු වෙයි
     
    • Like
    Reactions: lodbrok

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113


    සාමාන්‍ය මිනිස්සු කඩේ යන්න බැංකුවට යන්න ෆාමසි යන්න පාරට බහිද්දී තමා හැඳුනුම්පත් අංක කතාව අදාළ වෙන්නෙ. නිකරුනේ පාරේ ඇවිද ඇවිද ඉද්දි අහුවුනොත් අංකෙ බලනව.
    අඩේ අංකෙ හරිනම් නිකන් ඇවිද ඇවිද ඉන්න පුළුවන් ද :love::love::rolleyes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    අජිත් රෝහණ කතාකරන එකේ වීඩීයෝ එකක් දාපන්