මම කියන්න ගියේ උබ එ ටික හරි ලස්සනට ලියලා..rep+එකෙන්ම යමන් ගෙදර වාත වෙ වේඉ ඉන්නේ නැතුව. උබ මාර ෆැන්ටසියක ජීවත්වෙන පිංගුත්තර ඩයල් එකක් වගේ. මචන් චාන්ස් එකක් තියෙනවානම් යන්න. හැබැයි ඔය දේශපාලනෙන් ඇතුලට රිගෝන උන්ට අනාගතයක් නැහැ. ඔහේ කොරිඩො දිගේ ඇවිද ඇවිද. වෘතීය සමිතිවල ටැග් ගැහි ගැහි ඉන්න තමා තියෙන්නේ. සමහර විට ඉදගන්න මේසයක් පුටුවක් පවා හම්බෙන්නේ නැහැ.
![]()
ලැබුණු අවස්ථාව ප්‍රයොජනයට ගැනීම- 30 -40 කට හරි කමක් නැහැ යන්න. අනික අපි කියන තැනට නෙමෙයි තමුන්ගේ හැකියවෙන් උඩට යන්න පුලුවන් වෙයි කියල හිතෙන තැනකට අයදුම් කරන්න.ගිහින් මුල් මාසෙ ඉදන් සති අන්තේ හොදට ඉගන ගන්න . උපාදියක් / ප්‍රොෆෙශනල් කොලිෆිකෙශන් ටිකක් එකතුකරගනින්
. උබට තෙරෙයි ආයතනයක් ඇතුලේ උඩට යනවානම් ඉගනීම කොච්චර වටිනවද කියලා. අනික ඇතුලේ ලොකු පුටුවල ඉන්න අය කැපිල්ල.
ඔයා ඔය උඩ දාලා තියෙන ආයතන වල වැටුප සාමන්‍ය ආයතනයකට වඩා ටිකක් වැඩී. එකේ වාසිය අරන් පන්දමෙන් නැතුව ගොඩයන විදිහට දෙයක් ඉගන ගනින්. එතකොට කාරවත් උබව හොලවන්න නැබැ.
ප්රශ්ණයෙන් පලායාම- උබට හිතෙන්න පුලුවන් මොන ලබ්බටදඉගන ගන්නේ S 3ක් තියෙන එකේ කවදාහරි ව්‍යාපරිකයෙක් වෙනවා මෙවා ඔක්කොම අත එරලා ක්යලා
. එක හොදයි එත් ව්‍යාපරය හරියන්නත් ට්පුලුවන් / නොවෙන්නත් පුලුවන් . අනික කොලිෆයිඩ් වෙලා ව්‍යාපාරයකට අත ගැහුවොත් එකේ ස්ටේබල් ගතිය වැඩී.කොච්චර ප්‍රබල ව්‍යාපරිකයෙක් උනත් සල්ලි වලට ඔන දෙක් ගන්න පුලුව්න උනත්,මොන සෝබනේ දැම්මත් අනන්ත දැකලා ඇති නේ ලොකු වියාපරිකය කියන අය සමජයේ පජාත වෙන හැටි ඉගනීමෙන් සමජ තලය මැච් කරගන්න බැරි උනාම
.
ඔය පන්දම් වලින් යන උන්ට හැමදාම ඉන්න වෙන්නේ කැපිලි කෙටිලි කර කර ඇයි ඉතින් උඩට යන්න සුදුසුකම් නෑනේ...හිතන්නකෝ 80කට ගියා කියලා හැමදාම 80 තමා...
අනික ඔය ජොබ් මනු කියවන්නා වගේ ඒවා කාලයක් යද්දි නැති වෙලත් යයි...උන් ඉතින් ආයතනේ අස්සට වෙලා ගෙවල්යෝ වගේ ඉඳි...[මොනා හරි සුදුසුකම් ටිකක් හදා ගත්තනම් උඩට යන්න පුලුවන් එක තැන පල් නොවී...

. උබ මාර ෆැන්ටසියක ජීවත්වෙන පිංගුත්තර ඩයල් එකක් වගේ. මචන් චාන්ස් එකක් තියෙනවානම් යන්න. හැබැයි ඔය දේශපාලනෙන් ඇතුලට රිගෝන උන්ට අනාගතයක් නැහැ. ඔහේ කොරිඩො දිගේ ඇවිද ඇවිද. වෘතීය සමිතිවල ටැග් ගැහි ගැහි ඉන්න තමා තියෙන්නේ. සමහර විට ඉදගන්න මේසයක් පුටුවක් පවා හම්බෙන්නේ නැහැ.

ඉගන ගන්නේ S 3ක් තියෙන එකේ කවදාහරි ව්‍යාපරිකයෙක් වෙනවා මෙවා ඔක්කොම අත එරලා ක්යලා



, තව අවුරුදු 4ක් 5ක් යද්දි ඔය ජොබ්ස් ෆේඩින්ග් කැටගරි එකෙ තියෙන්නේ, පෙනවානේ අපි කවුරුත් දන්න පියුම් මමා නැත්තම් ලියුම් කාරයට වෙන්න යන දේ? බැංකුවලයි , රාජ්‍ය ආයතන වලයි ලියුම් ටිකත් ඩිජිටලයිස් උනාම චැප්ටර් ක්ලෝස් 