හ්ම්ම් ලස්සන සිංදුවක් පොඩි හින්දි ටච් එකකුත් තියෙනවා වගෙ:rolleyes:
අනිවාර්යෙන් මෙකට අර කොටු කොටු සීන් එක නම් දාන්න ඔනි :rofl:
නිසදැස නම් මචන් හරි අමුතුයි සින්දුව බලන්නෙ නැතිව බැලුවා නම් හිතෙන්නෙ මට හිතෙනෙන්නෙ
මෙක ලියපු කෙනා ඉස්පිරිතාලෙක icuඑකෙ ඉන්න කෙනෙක් වගෙ.
තාව වෙලාවකට හිතුනෙ කරුමක්කාර...