එක නෙ බන් බලපන්කොඑහෙනම් ඉතින් එකෙංම අහපන්
දැන්කාලෙ ගේණි ළමයෙකුට නිදහසේ රස්සාවක්වත් කරගෙන ඉන්න නැති හැටි![]()
මචන් පැටියා උබ ගියෙ ඩොක්ටර් හරිස්චන්ද්‍ර හම්බ වෙන්න නෙමෙයි නෙ

එක නෙ බන් බලපන්කොඑහෙනම් ඉතින් එකෙංම අහපන්
දැන්කාලෙ ගේණි ළමයෙකුට නිදහසේ රස්සාවක්වත් කරගෙන ඉන්න නැති හැටි![]()

කියපු විදියෙන්ම හිතාගන්න පුළුවන්උබ කිව්ව එක දැකලා පට්ට සිද්දියක් මතක් උනාමතක් වෙන කොටත් හිනා
![]()

Hibernate කරපන් කෝඑහෙනම් ඉතින් Shut Down තමා,![]()

මෙයාට තේරුනේ ඒකයි![]()

ඔව් ඔව්පැටියා;9593719 said:මම හොද ළමයෙක්

හේ හේ අෆ්ෆා ඔව් නේ එක නේ යකා අවේදැන ගැනීම පිණිසයි: අපායට net ඇත,![]()

එක නෙ බන් බලපන්කො
මචන් පැටියා උබ ගියෙ ඩොක්ටර් හරිස්චන්ද්‍ර හම්බ වෙන්න නෙමෙයි නෙ![]()

agreshaගෙ ලිස්ට් එකට තව බෙබද්දෙක්අපිත් එන්නද?
![]()

මම කලින් මදුරුවාට කියල ඇති![]()

එල එල මමත් එමි 

කියන කොටම ඇවිල්ලඅපිත් එන්නද?
![]()

Hibernate කරපන් කෝ
හේ හේ අෆ්ෆා ඔව් නේ එක නේ යකා අවේ![]()

මම තාම ඒ පැත්තෙ ගියෙ නෑමචන් අපායෙ නෙට් ස්පීඩ්ද![]()

agreshaගෙ ලිස්ට් එකට තව බෙබද්දෙක්
ශොට් එක්ක දාලම් වැඩ පටන් ගමු
හර්න් ප්‍රොටෙක්ට් අස්!![]()
මම බොන්නෙ නෑ

අත්දැකීම් නැති උන් හිතන් ඉන්නේත් උන් සේරම දන්නවා කියල. හැබැයි උන්ට උන්ගේ දැනුවත් කම තේරෙන්නේ වෙලාව එනකොට ලු......පද ගැලපෙනවා. ගැලපෙන්නේ නෑ කියල හිතෙන්නේ කාන්තාවන්ට තමයි.
ඕක පිරිමින්ට හොඳට තේරෙනවා.
මෙයාට තේරුනේ ඒකයි
හි...හී පිරිමින්ට හොඳට තේරෙනවා???? මෙයා පිරිමියෙක්ද?
ඔයා හිතුවද මම ඔතනට මෝඩයි නොකියා අහිංසකයි කිව්වොත් හරි කියලා. ඒකයි පද ගැලපෙන්නේ නෑ කියල හිතුනේ. මම කවියක්. නිසඳැසක් නෙමේ ලිව්වේ. ඇත්තක්. පට්ටපල් ඇත්තක්.
ඇත්තටම කිව්වොත් මට අත්දැකීම් නෑ. ඒත් කොහොමහරි අත්දැකීම් තියෙන උන්ට වඩා ඒ දේවල් ගැන දන්නවා කියල දන්නවා.
අත්දැකීම් තියෙන උන් හිතන් ඉන්නේ උන් සේරම දන්නවා කියල. හැබැයි උන්ට උන්ගේ දැනුවත් කම තේරෙන්නේ වෙලාව එනකොට.
වැඩේ කියන්නේ මටත් ඕක හරියට තේරුම් ගන්න බැරි වෙයි.
ඉතින් එතකොට හිතෙයි කාන්තාවෝ නැතුවත් බෑ, ඇතුවත් බෑ කියල.
ඒත් ඉතින් කරන්න දෙයක් නෑ.
![]()
Originally Posted by Kadaya![]()
පද ගැලපෙනවා. ගැලපෙන්නේ නෑ කියල හිතෙන්නේ කාන්තාවන්ට තමයි.
ඕක පිරිමින්ට හොඳට තේරෙනවා.
මෙයාට තේරුනේ ඒකයි
හි...හී පිරිමින්ට හොඳට තේරෙනවා???? මෙයා පිරිමියෙක්ද?
ඔයා හිතුවද මම ඔතනට මෝඩයි නොකියා අහිංසකයි කිව්වොත් හරි කියලා. ඒකයි පද ගැලපෙන්නේ නෑ කියල හිතුනේ. මම කවියක්. නිසඳැසක් නෙමේ ලිව්වේ. ඇත්තක්. පට්ටපල් ඇත්තක්.
ඇත්තටම කිව්වොත් මට අත්දැකීම් නෑ. ඒත් කොහොමහරි අත්දැකීම් තියෙන උන්ට වඩා ඒ දේවල් ගැන දන්නවා කියල දන්නවා.
අත්දැකීම් තියෙන උන් හිතන් ඉන්නේ උන් සේරම දන්නවා කියල. හැබැයි උන්ට උන්ගේ දැනුවත් කම තේරෙන්නේ වෙලාව එනකොට.
වැඩේ කියන්නේ මටත් ඕක හරියට තේරුම් ගන්න බැරි වෙයි.
ඉතින් එතකොට හිතෙයි කාන්තාවෝ නැතුවත් බෑ, ඇතුවත් බෑ කියල.
ඒත් ඉතින් කරන්න දෙයක් නෑ.
![]()

මොනවද මචන් බොන්නෙ නැත්තෙමම බොන්නෙ නෑ
![]()

අත්දැකීම් නැති උන් හිතන් ඉන්නේත් උන් සේරම දන්නවා කියල. හැබැයි උන්ට උන්ගේ දැනුවත් කම තේරෙන්නේ වෙලාව එනකොට ලු......
තේරුම් ගන්න බැරි දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා........

අත්දැකීම් නැති උන් හිතන් ඉන්නේත් උන් සේරම දන්නවා කියල. හැබැයි උන්ට උන්ගේ දැනුවත් කම තේරෙන්නේ වෙලාව එනකොට ලු......
තේරුම් ගන්න බැරි දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා........

පැටියා;9593719 said:මම හොද ළමයෙක්
ඔයාට කොහොමද?![]()
කණ්නාඩියක් ඉස්සරහට ගිහිං බලන්නකෝ කෝ කෝ![]()
agreshaගෙ ලිස්ට් එකට තව බෙබද්දෙක්
ශොට් එක්ක දාලම් වැඩ පටන් ගමු
හර්න් ප්‍රොටෙක්ට් අස්!![]()

මම ඇත්තම කියනව නම් ගල් බොන්නෙ නෑමොනවද මචන් බොන්නෙ නැත්තෙ
![]()

තාම ගියෙ නෑ, අදත් ඒ වැඩ වලට ගිහිල්ල දැන් තමා ගෙදර ආවෙඋබ කොහේ ගියේ එරෝපේ ගිය ද![]()