මං කිව්වෙ අද ගුටි කාල ඔලුව අවුල් වෙලාසුන්දර ඔබ වත හින්දම තුන්යම ...
නින්දක් මට නැතුවා නැතුවා...
සයුරට සොදුරුද රල කෙතරම්
එතරම් සොදුරුය් ඔබ මට නම්
![]()

මං කිව්වෙ අද ගුටි කාල ඔලුව අවුල් වෙලාසුන්දර ඔබ වත හින්දම තුන්යම ...
නින්දක් මට නැතුවා නැතුවා...
සයුරට සොදුරුද රල කෙතරම්
එතරම් සොදුරුය් ඔබ මට නම්
![]()

සුන්දර ඔබ වත හින්දම තුන්යම ...
නින්දක් මට නැතුවා නැතුවා...
සයුරට සොදුරුද රල කෙතරම්
එතරම් සොදුරුය් ඔබ මට නම්
![]()

අනේ නෑ හරිම අහිංසකයි.......කාන්තාවෝ දරුණුයි නේද?![]()


ඔය අහිංසකයි කියන වෙලාවට හරිම දරුණුයි.අනේ නෑ හරිම අහිංසකයි.......
අවශ්ය විටක පමණක් දරැණුයි.....![]()



කියපු දේවල් කිසිම පද ගැලපීමක් නෑ වගේ......හි.හී...කලබල උනාම ඔහොම තමයි....ඔය අහිංසකයි කියන වෙලාවට හරිම දරුණුයි.
ඔය දරුණුයි කියන වෙලාවට හරිම මෝඩයි.
හැබැයි ඇත්තටම අහිංසක නෑ.![]()



ඒකනෙ බන් මුන් කුනුහරුප කියනවද දන්නෙත් නැඋඹල මොනව ගැනද මෙතන දැන් කතා කරන්නේ![]()


මෙන්න මූට ගහන්න ඔනී
මේ නූල දැම්මා විතර්‍රයි දැන් නිකන් ඇස්කරකවනවා
මෙන්න මූට ගහන්න ඔනීමේ නූල දැම්මා විතර්‍රයි දැන් නිකන් ඇස්කරකවනවා
![]()




ඒ තමයි මේකට නම් මොකක්ම හරි කරන්න ඔනී
අනිත් අයට සිංහලෙන් කොටන්න කියල....එයා ඔහේ බලාගෙන ඉන්නවා![]()

ගෙදරට සුදු වෑන් එකක් යවමුද?ඒ තමයි මේකට නම් මොකක්ම හරි කරන්න ඔනී![]()

කියන්න බැ මෑන්ස්ගෙ ගොඩක් දෝශ තියෙනවා, ඔකත් නැති වෙන්න බැරි නැඒ මොකටද? තනිකං දෝසෙද?![]()


ලෙඩ වාට්ටුවක් නෙ....කියන්න බැ මෑන්ස්ගෙ ගොඩක් දෝශ තියෙනවා, ඔකත් නැති වෙන්න බැරි නැ
(මේක දැක්කොත් නම් මම ඉවරයි)![]()

ඔව් කිව්වා හරිලෙඩ වාට්ටුවක් නෙ....
එහෙනං ඔයා යන්න



