ඌ මෙන්න මේ රව්ම් කරලා තියෙන ඇනේ තමයි කරකවලා තියෙන්නේ..
මේක උබටත් තනියෙම කරගන්න පුළුවන්..උදේට බයික් එක ස්ටාර්ට් කරලා 10 KM විතර දුවලා ඇවිත් මෙයින් ස්ටෑන්ඩ් එක ගහලා වැඩේ පටන් ගන්න..එන්ජිම රත් වෙලා නිසා හරියටම RPM 1500 හදා ගන්න පුළුවන්..ගානට ඇනේ කරකවලා එජස්ට් කර ගන්න..ආයිත් ටිකක් රේස් කරලා...