මචෝ මේ ටොයියා කියන්නෙත් මානසික ලෙඩෙක්..ඕකා බලු උනා "බොනකොට ගන්න බයිට්" කියන නූලෙන්..ඇඩ්මින්ලා ඕකව බෑන් කළා ඔෆ්ටොපික් යැව්වා කියලා ඒ නූල..මූ එදා ඉදන් අම්බානක මලෙන් ඉන්නේ ඇඩ්මින්ලා එක්ක..මූත් ඇවිල්ලා සමාජයෙන් කොන් වෙච්ච එකෙක්..මූ හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා.අනාථයෙක්..දැන් මාත් එක්කත් ඇරගනී මලෙන්...