1. Uchiha_Nimnora

    අපිව දාල ගිය කිරියෙ සාමාජිකයා

    u thama mata anime balanna set karala dunne e kale, anime ekak download karanawa kiyanne e kale paya gaanaka wadak u mata cd walata daala dunna. mn awurudu ganakata passe iye ehe giyama thama danne u nathi wela kiyala
  2. Uchiha_Nimnora

    අපිව දාල ගිය කිරියෙ සාමාජිකයා

    උබලට මතකද ඉස්සර හිටියා @tremigues කියල කිරියේ කොල්ලෙක් ඌ නැති වෙලාලු දැන් අවුරුදු 2කටත් ආසන්නයි. මං දැනගත්ත විදිය උබලට වැඩක් නෑ ඌ නැතිවෙලා https://elakiri.com/members/tremigues.13680/
  3. Uchiha_Nimnora

    දුෂේනි මධුරංගි "මායාවි"ටෙලිනාටියෙන් ඉවතට

    මම නම් අදයි දන්නේ ඔහොම ටෙලිනාට්‍යක් තියනවා කියලා...(2)
  4. Uchiha_Nimnora

    teligram වැල group thiyena aya dan yannako

    https://t.me/slwalachanels
  5. Uchiha_Nimnora

    Telegram වැල group thiyena aya link dannako

    https://t.me/slwalachanels
  6. Uchiha_Nimnora

    පක්ෂ පාට භේද නැතුව රටම හදමු

    ඒකනම් ඇත්තක් උන්ට CTB උන් එක්ක කැරිම තරහක් තියෙන්නෙ උන් උන් මරාගන්නවත් එක්ක මූ කළුතර දිස්ත්‍රික්කෙම වගේ බස් අයිතිකාරයන්ට යන එනමං නැති විදියට Bus ව්‍යාපාරය හදල තියෙන්නෙ මූගෙ බස් වලට පිහිට වෙන්න මේ පැත්තෙ ඉන්න උන්ට යාපනේට, මඩකලපුවට උනත් ඉක්මනට යාගන්න පුලුවන් ------ Post added on 1741746954
  7. Uchiha_Nimnora

    පක්ෂ පාට භේද නැතුව රටම හදමු

    අඩුකුලේ නූගතුන් වගේ පක්ෂ වලට පුක දෙන්නැ Brother රටට හොදක් වෙනවනම් එච්චරයි. දැනට මාලමාව ගැන තියෙන්නෙ මේ වගෙ අදහසක්, Disconnect 95% Hope 50% ( Frostpunk ගහල තියෙනවනම් තේරෙයි ) 2028 දී ණය ගෙවාගන්න බැරිඋනොත්, Disconnect 100% Hope 0% එතකන් හරිදේට Respect...
  8. Uchiha_Nimnora

    පක්ෂ පාට භේද නැතුව රටම හදමු

    මං ජගත් මතුගම සෙඩ් එක ලග ඉන්දැද්දි එහෙම ඇති තරම් පොලී මුදලාලි කියලා ඌට ඇහෙන්න කියාගෙන යනවා ඌ මගේ දිහා බලලා ඇහුන්නෑ වගේ ඉන්නව මොකද ඌට මාව පේන්නෙ අඩුකුලේ හිගන්නෙක් විදියට ඌට තියෙන වත්කම් එක්ක ඒ උනත් ඌගේ බස් නැත්නම් කළුතර දිස්ත්‍රික්කයටම බස් නෑ වගේ තමා.
  9. Uchiha_Nimnora

    යෝෂිත හෙට්ටිආරච්චි.. කතාව සැකෙවින්.. 🤝

    අනේ මොකෙක් හරි පැහැදිලි කරන්නකෝ @Clockwork ඔබතුමාට තේරිල වගේ :D
  10. Uchiha_Nimnora

    Questions Villa එකක් හදන්න?

    Sama Santani Kosgoda Villa Ekata gihin balanna brother ubata loku idea ekak ganna puluwan
  11. Uchiha_Nimnora

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    https://www.facebook.com/profile.php?id=100087887289439 ඌනම් කරිම වහලෙක් තමයි :rofl:
  12. Uchiha_Nimnora

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    නෑ නැ ඉතින් බඩසම සර්ට බැනල කමෙන්ට් දාපු හැමෝටම ඌගෙ කාඩ් මාක් කරන එකා inbox ගිහින් තර්ජනය කරලා දැන් ඌ ප්‍රසිද්ධයි :D
  13. Uchiha_Nimnora

    DrillTeam | Manasick අරුම Kataka Live in Concert 2024

    ඒ ඒ කෙසෙල් වලට ඒ බනිස් !! මේකෙ ඉන්න අඩුකුලේ මල් රැප් අහන උන්ට ඕව තේරෙන්නෙ නැ බං :love:
  14. Uchiha_Nimnora

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    Dr කියන්නෙ "දොරට රෙන" වාසගම බං

    No contents