1. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    කෝ දැන් මේ ත්‍රේඩ් එකේ හිටිය කට්ටිය?
  2. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ මල්ලි. TC Good NIght
  3. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :D :D ඉතින් මං ගැහැවුවට වඩා ටූ ඒක ගැහැවුවනම් ගතිය වැඩියිනෙ :D
  4. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    LoVe - Elva Hsiao What A Girl Wants - 4 Minute Aah W Noss - Nancy Ajram Elle t'a maté - Keen'V ඔන්න ඔය 4 එකක් විතරක් දෙන්න. එකක්වත් නොදුන්නත් කමක් නෑ හැබැයි. කට්ටිය මාව එළවයි ඕව අහන්න බෑ කියල ලොල්. මුල් එකනම් ටිකක් ස්ලොව් ද කොහෙද මතක විදියට.
  5. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ එහෙම වුණා ද? මටනම් අද වුණේ :lol:
  6. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ බොහොමත් ම ස්තූතියි අපිවත් ඒ සිංදුවට එකතු කරගත්තට
  7. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අපරාදෙ කලින් දැක්කනම් මකන්න තිබුණ 1000 :lol:
  8. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මටනම් ඉතින් ඉංගිරිසියවත් බැහැනෙ.
  9. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    හයියෝ ප්‍රතම වතාවට රේඩියෝ ත්‍රේඩ් එකක ඕක වුණේ. ඔව් ඒවල මාර ගති ඒව තියෙනව. නියම මියුසික් එක්ක.
  10. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒ සිංදුවත් නරක නෑ තමයි. හැබැයි ඒක මීට කලින් රේඩියෝ ත්‍රේඩ්වල පේලේ කරල තියෙනව නේද?
  11. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :shocked: මොනා? මංද 1000 ගැහැවුවෙ? හයියෝ හැමදාම 1000 වෙද්දි මං පොස්ට් නොදා මඟහරිනව :lol:
  12. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :lol::lol: අහ ඒක ද ඒ?
  13. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මරු කොරියන් සිංදුවක් තිබුණ ටිකක් ෆාස්ට් යන්නෙත්. ගැහැණු ළමයි කැමති දේවල් ගැන කියන්නෙ. ඒත් දැන් කොහෙන් ඒක හොයන්නද. :lol::lol:
  14. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඔව් ඔව් නැත්තම් ඉතින් මං මොන භාෂාවවත් දන්නෙ නැහැනෙ සිංහල චුට්ටක් ඇරෙන්න :lol: ප්‍රංශ එකකුත් ඉල්ලන්න පුළුවන් තමයි. ලස්සන සිංදුවක් තිබුණ ප්‍රංශත් මං කැමති මතක නැහැනෙ දැන් නම :rofl:
  15. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒ මොකෝ එහෙම වෙන්නෙ? :shocked:
  16. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ එහෙනම් දැන් ටූ ගෙදර ඔය වගේ ඩාන්ස් කරනව ඇති. මොකක් ද ඕකට කියන නම? :lol:
  17. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මං මේ කල්පනා කළේ මං ඉල්ලන්නෙ මොන භාෂාවක සිංදුවක් ද කියල.
  18. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඇයි මෙච්චර වෙලා එයා එහෙම කිවුව ද? :shocked:
  19. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :shocked: ඔයා දැන් නැටුම් පන්තියකුත් දැම්ම ද?
  20. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    hoo කියන එකත් මාර ජොලි වැඩේ නේද? :rofl:

    No contents