1. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඉන්නව ඉන්නව දැන්. පොඩ්ඩක් මේ පීසී එක රීස්ටර්ට් කරල එහෙම ආවෙ :D ඩාන්ස් කරනව වගේ? :)
  2. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    නෑ නෑ මං කාල හිටියෙ. නෙට් එක ‍ස්ලොව් ව‍ගේ.
  3. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අතුරුදහන් වුණේ නෑ. නෙට් මොකක් හරි වුණා එකපාරට :lol:
  4. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    කට්ටිය චැට් එකට සෙට් වෙලා වගේ දැන්නම්
  5. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඔව් ඉතින් ඒව අතහරින්නෙ කළාතුරකින් කෙනෙක්. :):)
  6. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ අනේ නෑ මං නිකන් ලයිට්වත් නෙමෙයි :lol:
  7. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අපරාදෙ ඉතින් තමන්ගෙ ජීවිතේ වගේ ම අනිත් අයගෙ ජීවිතත්
  8. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඉතින් එයා නාකියෑ. :lol:
  9. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අනේ මන්ද. සමහරවිට එහෙම අය ඇති තමයි. කොහොමත් ගොඩක් අය ඉතින් බොනව එහෙමනෙ. ඒ අය තමන්ගෙ පවුල ගැන වැඩි තැකීමක් නෑ තමයි.
  10. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඇයි ඒ මිනිස්සුන්ට හිත් නැද්ද?
  11. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒක තමයි නේද? z අකුරු වැඩිවෙලා වගේ :shocked:
  12. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒ මොකෝ එහෙම කියන්නෙ?
  13. Malinga

    වචනෙන්_වචනේ...

    unforgettable
  14. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඔව් ඉතින්. ඒත් හොඳම දේ තමයි ඒ මිනිස්සු ඒත් ජීවිතේ එන දේට මුහුණ දෙනව.
  15. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    තරහ වෙලා හැරගියදා පාලුවේ උන්නේ වේදනා දැනුනේ
  16. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඉක්මනට ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  17. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එහෙම අය ගොඩක් ඉන්නව තමයි. ජීවත්වෙන්න ඉතින් මහන්සිවෙලා කීයක් හරි හොයාගන්න කොච්චර ඇවිදිනව ද ඉතින් දවසකට.
  18. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    තව ටිකකින් පෙනෙයි. අප්ඩේට් වෙන්න වෙලා යනවනෙ.
  19. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :rofl: මොකෝ මල්ලි අමුතු හිනාවක් :P
  20. Malinga

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ අහමු :)

    No contents