ස්තූතියි අපේ කට්ටියව දැනුවත් කළාට ඔය ගැන. හැබැයි මංනම් හොස්ට් ෆයිල් එක එඩිට් කරන එක අනුමත කරන්නෙ නෑ. ඒ වෙනුවට හොඳ Source එකකින් ලබාගන්නා Amtlib.dll ෆයිල් එක පාවිචි කොට ක්‍රැක් කිරීම තමයි අනුමත කරන්නෙ. මොකද ඒකෙදි අප්ඩේට් ලබාගන්න හිටන් පුළුවන් කිසි ගැටලුවකින් තොරව. (CS5, CS6 දෙකටමත් ඒක හොඳට වැඩ)