හ්ම්
ගමේ ගිහින් ෆන් එකේ ඉදල එනවා
පරණ තලේ බදු තමයි ඔකේ තියෙන්නෙ
බල අපරාධ සින් එකක් නෙ
මම ජලයම පරික්ෂා කරමින්එලස් එලස්
ඔබතුමාගේ රස්සාව මොකක්ද?
ව්‍යාපාරිකයෙක්ද???????
mokada ekaparatama babata gama matak une
මු මොනවා හරි ලොකු කෙස් ගෙන ඇති



මට ගැලපෙන්නේ නැති එවුන් එක්ක කිසි කතාවක් නෑ
.ඉතින් කිසිම අවුලක් නෑ
.ගැලපෙන එවුන් එක්ක පිට් එකේ ඉන්නවා
.මට කරදරයක් වෙන්නේ නැති තාක්කල් මගෙන් එකෙකුටවත් කරදරයක් නෑ
.Eng බන්අයිය කොහෙද
ඔසී ද
Engහොදයි හොදයි
කොහෙද රට
එක තමයි නේද
ඔව් මාත් දැක්කා
එකනේ කියන්නේ
ධර්මය රකින්නා ධර්මය විසින් රකියි කියලා
එහෙනම් හොදයි මචං
පීස්සුද බන් මම මෙහේ වගේ තමයි ගමෙත්මට ගැලපෙන්නේ නැති එවුන් එක්ක කිසි කතාවක් නෑ
.ඉතින් කිසිම අවුලක් නෑ
.ගැලපෙන එවුන් එක්ක පිට් එකේ ඉන්නවා
.මට කරදරයක් වෙන්නේ නැති තාක්කල් මගෙන් එකෙකුටවත් කරදරයක් නෑ
.
Eng බන්
Eng
එහෙනම් හොදයි මචං
ගැලපෙන උන් තමයි ආශ්‍රය කරන්න ඕනේ
අනිත් උන්ව වැඩක් නෑ
මගෙත් ඉස්සර ඉදන් ඉන්න සෙට් එක තාමත් ඉන්නවා
අලුත් යාලුවෝ අවුරුද්දයි දෙකයි
එල එල එංග හොදයි නෙ ඉගෙන ගන්න



ඔව් මගේ next targat එක තමයි
සුදු වෑන් වලින් මු ගෙවල් වල ඉන්න පොඩි කෙල්ලෝ උස්සනවලු
රත්නපුරේ යාලුවෙක් ඉන්නවා
උගේ කෙල්ලව උස්සන එක
. අවුරුදු 3ක් බන්
හරි බං ඉතින් ඉගෙන ගෙන වරෙන්කො එහෙනම්
මහා කාලයක් යනවද ඕකට


පොෂ් මුරුංගි මොකෝ එකපාරට ඊයෙ රේඩියෝ ත්‍රේඩ් එකෙන් අතුරුදහන් වුණේ?

වැදගත් විදිහට කතාකරනවාකෝ බණ්ඩක්කා අයියේ සයු අක්කට

.වැදගත් විදිහට කතාකරනවාකෝ බණ්ඩක්කා අයියේ සයු අක්කට
.
