කසාද බදින්න කෙල්ලෙක් හොයන නම් තොරොම්බල් වගේ කෙල්ලෝ නම් එපා.එතකොට උබ එකී එක්ක පාරේ යනකොට පාරේ ඉන්න උන්ට ෆුල් ආතල්.ප්‍රිය මනාප පෙනුමක් තියෙනවා නම් අතපය හතර කෙලින් තියෙනවා නම් හොදටම ඇති.වැදගත්ම දේ තමයි කෙල්ලගේ චරිතය සහ උගත්කම.ඩිග්රි පිට ඩිග්රි ගැහුවත් වැඩක් නෑ තේ එකක් වත් හදා ගන්න බැරි නම්...