Yamaha TW එකක් ගන්න පුතා..බඩු එළ..පදිනකොට පොඩි ගැම්මක් තියෙනවා..පෙට්රෝල් 1L-30,30KM වගේ කරනවා.ලෙඩ නම් අඩුයි..කියන්න තරම් වරදක් නෑ.වෙලාවට ඔයිල් මරු කරපන්.නැත්තන් බඩු බනිස්.ඩිස්ක් බ්රේක් නම් වඩාත් හොදයි.ලක්ෂ දෙකෙන් එහා තමයි ගණන් පටන් ගන්නේ.පොඩි අව්ලකට තියෙන්නේ පස්සේ බ්රේක් වදිනවා හොරයි කාර්පට්...