Mazda RX 7 ගන්නවා නම් හොදට හිතල මාතල ගනින් මචෝ..පාර්ට්ස් නම් හෙන අඩුයි..ලෙඩ දෙනවා අම්බානක.එකේ එන්නේ 1.3cc twinturbo එන්ජින් එකක්..sport කාර් ගන්න නම් බොඩිකිට් ගහපු Honda,Mistubisi කාර් ගන්න එපා.ඒවා පිට පොත්ත විතරයි.ගන්නව නම් SUBARU STI,EVO,Starlet GT/Glanza etc..වගේ හොදට යන්න පුළුවන් Turbo කාර්...