Linux Destro, Windows, Mac, DOS වගේ ඔය කොයි ඔපරේටින් සිස්ටම් එකෙත් සමහර විශේෂ ගුණ තියෙනව. ඒක නිසා සමහර වෙලාවට ඔය හැම ඔපරේටින් සිස්ටම් එකම ඕන වෙන වෙලාවල් තියෙනව. හැබැයි සාමාන්‍ය නිකන් පොඩි පොඩි වැඩ කරගන්න පාවිච්චි කරන අයටනම් ඔය Windows, Linux, Mac වලින් එක ඔපරේටින් සිස්ටම් එකකින් වැඩ කරගන්න...