|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:
    ජෝක් එකට වගේ කිව්වේ

    :P වැරදි ආදර්ශයක්. ඇයි කවුරුත් ගෙදර නැති වෙලේ එක්කගෙන යන්නෙ. ඉන්න වෙලාවට ඕනනම් එක්කගෙන යන්න එකනෙ ඇත්තෙ :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකනෙ කියන්නෙ. එළ එළ :rofl:



    අපෝ එකක් නෙමෙයි 5 කොහෙද තිබුණ මතක විදියට :lol::lol:
    :(:(:(
    ආයිත් එකක් පටන්ගමුද:)?

    සුබ උදෑසනක්
    සුබ උදෑසනක්:)
    Piyuru Babeela Kiyanne
    Show Kello
    සුබ උදෑසනක්:)
    සුබ උදෑසනක් !!!!
    සුබ උදෑසනක්:)
    අපි එහෙම පොෂ් වෙන්නෙ නෑ. ‍ඊයෙ හවස ඉඳලම ගොරවනව, විදුලි කොටනව. නෙට් එන්න ම බැරිවුණා. වේලස්සනින් නිදාගන්න තමයි වුණේ. අදත් ඒකම වෙයි වගේ
    :(:(:(
    මෙහෙත් එහෙමයි මාස 5කින් 9.30 ට විතර නිදාගත්තේ:(:(:(.
    honda welawata..aparade meyata posh wenna tibuna chance eka na nathi una :lol::lol::lol:

    සුබ උදෑසනක්:)
    :frown:මාලිංග අයියා ඔය ඉන්න විදිහ හොදයි:sorry:.
    :shocked: අපි ඔන්ලයින් එන්නෙ නැත්තම් මෙයා මාර ආසයි වගේ
    :lol::lol::lol:
    හොදයි හොදයි
    ගැනු ලමයව එහෙනම් ගෙදර ගෙන්න ගන්න
    :lol::lol::lol:
    ඔන්ලයින් එන එකට ආසයි කියල නෙමෙයි කිවුවෙ :rofl: එන්නෙ නැති එකට ආසයි කියල :P ඔයාට වාසියිනෙ මං ඔන්ලයින් නාවහම :rofl:
    :shocked:ඒ මොකෝ ඒ:shocked:.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :P වැරදි ආදර්ශයක්. ඇයි කවුරුත් ගෙදර නැති වෙලේ එක්කගෙන යන්නෙ. ඉන්න වෙලාවට ඕනනම් එක්කගෙන යන්න එකනෙ ඇත්තෙ :lol:

    lakshithalcr baya wechcha paara kohe giyaada danne na :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:(
    ආයිත් එකක් පටන්ගමුද:)?

    මෙහෙත් එහෙමයි මාස 5කින් 9.30 ට විතර නිදාගත්තේ:(:(:(.


    ඒ මොකෝ ඒ:shocked:.

    ඒ මොකට ද? මං හිතන්නෙ තාම ඒ ත්‍රේඩ් එක තියෙනව.

    මංනම් නිදාගත්තෙ 11 වගේ ඒ වුණාට :lol::lol:

    උත්තරේ දුන්න එයාට. ඒක බලන්න :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lakshithalcr baya wechcha paara kohe giyaada danne na :lol::lol::lol:

    ඒක තමයි. මේ මල් බබත් කරන වැඩ. දැන් ඉතින් ඕව දැකල පොඩි අය මොනා හිතයි ද මන්ද :shocked:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හොදයි හොදයි
    ගැනු ලමයව එහෙනම් ගෙදර ගෙන්න ගන්න

    පිස්සු නැත්නම් ෂෝක් :D
    එක්කන් එන්න පුළුවන් නම් කෝල් එකක් දෙන එකත් මහ වැඩක්ද?
     
    Last edited:
    Status
    Not open for further replies.