Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
සසලිට් සහෝදරය අද වැඩසටහනත් සාර්ථකව කළා. අදනම් සසලිට් සහෝදරයටත් ඒක දැනිල ඇති කොහොමත් ත්‍රේඩ් එකත් නැගලම ගියානෙ. බොහොමත් ම ස්තූතියි මේ වගේ වැඩසටහනක් කරපු එකට. ඒ වගේ ම මේ අදහස ගෙනාපු අපේ සෝමෙ මල්ලිටත් ස්තුති වන්ත වෙනව. රේඩියෝ ටීම් එකටත් ස්තූතියි.
Malinga
Post #1,209
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
ඉතින් මං කිවුවෙ ඇත්තනෙ. මං පාසල් ගියේ නෑ. 8 වසරෙ දවස් 14 ගිහින් 9 වසරෙ අන්තිම විභාගෙට ගියා. එච්චරයි. :rofl:
Malinga
Post #1,196
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
අනිත් අයට මං පාසල් යන්න කියනව. ඒත් මංනම් පාසල් නොගිය එක ගැන සතුටු වෙනව.
Malinga
Post #1,185
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
අපිගාව ඔය හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කතා නෑ. කෙලිනම් ම කියන්නෙ හදවතින්
Malinga
Post #1,168
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
හීනෙන් ද? කොයි භවයෙ මගෙ පොඩි ළමය ද දන්නෙ නෑ ලිවුවෙ නේද? :lol:
Malinga
Post #1,157
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
මං කම්මැලිකමට පාසල් ගියේ නෑ. :lol:
Malinga
Post #1,147
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
පච නෙමෙයි ඇත්ත කිවුවෙ. :D
Malinga
Post #1,144
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
විවාහය කියන එකේ තේරුම? තමා හිසට තම අතමය සෙවනැල්ල කියලනෙ කියන්නෙ. විවාහය කියන්නෙ සරලව කිවුවොත් තමන් හිසට ඇගෙ සුරතින් සැනසිල්ල. ඇගේ හිසට තම සුරතින් සුරැකිල්ල.
Malinga
Post #1,132
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
මෙහෙමයි ඕනම කෙනෙකුට තමන්ට හිත යන රූපයකුත් තියෙනව තමයි තමන් ආදරය කරන කෙනාගෙ. තමන්ට ප්‍රියමනාප වීම කියන දේ ඒකෙන් අදහස් වෙන්නෙ. නැතුව රූපසුන්දරියකට ආදරය කරනව කියන එක නෙමෙයි.
Malinga
Post #1,100
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
ඔව් ඔව් එළකිරි තමයි. :D
Malinga
Post #1,085
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
මොනාට සිලෙක්ට් වෙන්න ද? 8 වසරෙන් කොහොම ද කැම්පස් යන්නෙ? :lol:
Malinga
Post #1,077
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
එළ එළ හෙනම් ඉතින් එහෙම කෙනෙක් හම්බුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
Malinga
Post #1,068
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
එළ එළ බූතියො මනුෂ්‍යියො වගේ නෙමෙයි:lol: අලෝ මල්ලී. රේඩියෝ එකට සෙට්වෙලා වගේ අද. කොහොම ද?
Malinga
Post #1,061
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
ආදරය කියන වචනයේ අකුරු හතර කොතරම් පුංචි වුණත් අමුණල වචනය හදන්න හරිම අමාරුයි සිතේ කොච්චර සිතුවිලි තිබුණත් ආදරය ගැන ඔය අකුරු හතර පිළිවෙලට ලියන එක තරම් අමාරු දෙයක් මටනම් නෑ ඔහොම හිතාගෙන හිටපු එක දවසක කෙනෙක් ඇවිත් ඒ අකුරු හතර පිළිවෙලට හදල මටත් හොරෙන්
Malinga
Post #1,052
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
දැන් දෙන්න එක්ක කවිමයි වගේ ලියන්නෙ. එළ එළ :D
Malinga
Post #1,017
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
නෑ. වැස්සකටවත් අඩිය තියල නෑ :lol:
Malinga
Post #1,012
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
වැරදි ප්‍රකාශ කරන්න එපා. පව් නොබොන මිනිස්සු :lol::lol:
Malinga
Post #1,001
Sep 29, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
ඒක එහෙම සංගමයක් නෙමෙයි. නඩුකාරියො සෙට් එකක් ඉන්නෙ. :lol:
Malinga
Post #988
Sep 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
කොහෙද? හදවතේ බැඳිමක් ඇතිවෙන්න කලින් ඔයා කියන විදියට රූපයටනෙ බැඳීමක් ඇතිවෙන්නෙ.
Malinga
Post #977
Sep 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
එහෙම ද? එළ එළ.
Malinga
Post #960
Sep 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom