1. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් ඔයා හොයන්නෙ මොන වගේ කෙනෙක්ව ද? නිකන් කියන්න බලන්න එකක් දෙකක් කැමතිනම්
  2. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගෙදර හිටියෙ. වෙන කොහෙ යන්න ද? :lol:
  3. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හොල්මන් සංගමේ නඩුවක් දාන්න යනව අන්න ඔයාට විර්ද්ධව :lol:
  4. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොක ද මල්ලි? ඔයාටනම් ඉතින් ‍බෝතලේ ගැන ආදරයක් ඇතිවෙනව ඇති :lol:
  5. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මහබඹු නොකෙටුව ද නලලේ නුඹ මෙමට මලවී නොවිද්ද ද හී සර නුඹෙ නමට ග්‍රහයෝ නොගැලපූවත් නුඹෙ සෙනෙහස මෙමට මා නුඹ සොයා ගමි කවදා හෝ යසට
  6. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: ඇත්තට? ඒක අලුත් එකක් ද? හොල්මන් මනුෂ්‍යයො කරන එකක් නැද්ද? :lol:
  7. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ. හැබැයි ඉතින් ඇස් පිනෙව්වුට හදවතට දැනුනෙ නැත්තම් එතන බැඳීමක් නැතිවෙයි.
  8. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙම ද? එහෙනම් පොඩි අයටත් රැවුලක් දාල එන්න කියන්න ඕන :P
  9. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙම ද? සමහරිවිට ඉතින් එහෙම කෙනෙක් හම්බුවෙයි. සමහරවිට ඔයා හරි කෙනා හම්බුනාම ඔය කිසි දෙයක් හොයන එකක් නෑ :rofl:
  10. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඇයි වෙන්න බැරි? :shocked:
  11. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරය මීවිතක් කියල කියනව ඇත්තෙ එහෙනම් ඔය සීතල වෙලාවට වැඩය දැනෙනව කියන නිසා වෙන්න ඇති. ගමේ ගොඩේ භාෂාවෙන් කියනවනම් ඉතින් කසිප්පු ආදරය කියන්න පුළුවන්.
  12. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් ඇයි ඔයා ඇස් දෙකෙන් පටන් ගන්නෙ? :lol:
  13. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ එහෙනම් අවුලක් නෑ
  14. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙම ද? මංනම් ඉතින් හොඳ වෙලාවට 8 වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නෑ :rofl:
  15. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරය සුන්දරනම් ඇයි වරදක් වෙන්නෙ? හිත්වල තියෙන විෂට ආදරය පළි නෑ.
  16. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒකනෙ. මං හිතන්නෙ නෑ ඔයා කට්ටත් කියල ඇති කියල.
  17. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් කියෙව්ව ද දෙතුන් පාරක්? :D
  18. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    රැවුල වැවුව කියල ලොක්කෙක් වෙන්නෙ නෑ :lol:
  19. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කිවුවොත් කියන්නෙ ම ඔය වගේ කතාවක්. චන්ඩිය වගේ කිවුවට ගැහැණු ළමයෙක් ඉස්සරහට ගිහින් අදරේ කියල තියෙනව ද? (මංනම් කියල නෑ)
  20. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මං බූතයෙක් නෙමෙයි බෝතලයකට දාන්න :lol: හොල්මන් බෝතල්වලට දාන්න බෑ :rofl:

    No contents