කිඹුළා ඇලේ ගුණා දැන් ඉන්නේ වෙල්ලොර් හිරගෙදර. පොර තමිල්නාඩුවට පැනල හිටියේ, මොකද පොර දෙමළ ජාතිකයෙක්. එහේ ඇන්ටි නාකොටික් එකෙන් පොරට දුන්න ගේම. දැන් හිරේ.......
ෆාජි, ටෝජි, මාමස්මි, ආනමාළු ඉමිතියාස්ට දුන්න ගේම් වලින් පාතාලෙ දෙදරුම් කෑව. හොද සුපිරි වැඩ කාරයො සෙට් එකක් පාතාලේ ප්‍රබලයන් හඹා එන බව...