1. dath kimbula

    අම්මා

    මේ සිකුරාදා රෑ 8 ට එහෙනං සෙට් වෙමු..!!!
  2. dath kimbula

    නැකත් රාල වෙත

    එඩිට්... උඹ වගේ උන් මේකේ සිටීම ගැන මම සතුටු වෙමි....!!
  3. dath kimbula

    තව ටිකක් තිබේ... අර කැම් එක එහෙම ගහ ගන්න...චෙයාර් එක හයි කලා... සිංහාසනයක් ගෙනාවා...:ලොල්:

    තව ටිකක් තිබේ... අර කැම් එක එහෙම ගහ ගන්න...චෙයාර් එක හයි කලා... සිංහාසනයක් ගෙනාවා...:ලොල්:
  4. dath kimbula

    මේහ් මොන පුංඩවාලයක් ද ඕයි??? මම අහන්නේ යන එක.....

    මේහ් මොන පුංඩවාලයක් ද ඕයි??? මම අහන්නේ යන එක.....
  5. dath kimbula

    Marketing

    සිම්..සිම්..සිම්.... මාකටින් තමා ඔය ක්ෂෙත්‍රෙය් තියන පස්ටාරම ෆීල්ඩ් එක.......
  6. dath kimbula

    Old Oil Lamps For Buy In 4 laks!!!!!!!!!!!!

    ආහ්... ඔය ඉන්නේ සත්ගුණවත් ජාවාරම්කාර උතුමාණන්......:rofl: මොකක්ද බං අර වතුර උතුරන හුයන්න..???? මට නං අදෝ සංසාරයක් තේරුනේ නෑ කියහං කෝ........:dull::dull:
  7. dath kimbula

    උදව්වක් ඕන

    හොදයි..නරක නෑ..නමුත් දේවි එකේ උන් ස්ටූඩියස් වැඩියි බං....:( සිරිමාවෝ එකේ මම දන්න කෙල්ලො ඔක්කොම වගේ වෙල් බැලන්ස්ඩ්, මහ පොළවේ පයගහල ඉන්න උන්. දේවි එකේ එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි, මගේ බිරින්දෑ වගේ............:love:
  8. dath kimbula

    ۩ ගප්පි ටික බේරලා දෙන්න ( Help Me ) ۩

    මෙතිලින් බ්ලූ දාපන්....... දාන්න කලින් අපේ පශු වෛද්‍ය මහේෂ් සේනාධීර සහෝදරයව කන්ටැක්ට් කරල ඉදපං........
  9. dath kimbula

    _.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

    නෙද්දකිං..... දුක හිතෙන ත්‍රෙඩ් දාන්න එපා යකෝ.............. ඒකාලෙත් සරුංගල් ඇරිය, දැනුත් පුත්තරයි,දෝණියි එක්ක කොහොම හරි එකක් අටවං උඩ යවනවා..... ඊට එහා ලොකු පුත්තරය ගෙයි මගෙයි මාළු බෑමට යාම...... වක්කඩේ මාළු ඇල්ලීම....... මේ ළගදි ලොකු එකාට අටවලා දුන්න බට ලී තුවක්කුවක්...... දෝණිට පොල්පිති...
  10. dath kimbula

    උදව්වක් ඕන

    sure neti bawa nokiyaama beriya..... but, mama hitanne vishaka ekata gihin unge kultoor manasikathwayata set wenawata wada sinhalakama tiyana sirimavo eka honda kiyalaaya...........
  11. dath kimbula

    radio eka karanna kiyala hitiye...eye re mage tibba dental chair eka galawala genichcha...

    radio eka karanna kiyala hitiye...eye re mage tibba dental chair eka galawala genichcha. technician awe parakku wela. passe maai, maxboy tile kapala aluth chair eka mount karanna plumbing wedakata set una. yaddi ude 2i....... ena friday aniwa karanawa
  12. dath kimbula

    බොන්න තැන්

    මේ දවස් වල එතන අවුල්.... අද හවසට එතන කඩනවා......හදන්න ඕන නිසා හෙට වහලා...අනිද්දත් වහලා.....
  13. dath kimbula

    බොන්න තැන්

    දැන් ගසනව වගේ අම්බානක්...... ඇස් දෙකේ තත්ත්වේ මොකෝ දැන්?
  14. dath kimbula

    We are brain washed part 3

    සමාවෙන්න.... ඔබතුමාත් ඉන්නේ බ්‍රේන් වොෂ් වෙලා නෙවෙයි ද? අපි මේ ලෝකේ පරම සත්‍ය අත්විදලා නෑ.....ඒ නිසා විවිධ ප්‍රවාද වල ඉන්නවා.....ඒක තේරුම් ගන්න.... තමුන් ඉන්නෙත්, මේ ලියන මා ඉන්නෙත් ඒ වගේ ප්‍රවාදයක..... අපිට බුද්ධියට ගෝචර වල අයුරින් මේ ලෝකයේ පැවැත්ම ගැන යම් සබුද්ධික යමක් කියා ඇත්තේ සිද්ධාර්ථ...
  15. dath kimbula

    සුභ අසුභ පෙරනිමිති

    උඹෙයි මගෙයි දෘෂ්ඨිය වෙනස් එරෝ.....එහෙම වෙන්න ඕන නේ....නානත්ථ කායා- නානත්ථ සංඥා වෙන කොට..... ඒ වගේ ත්‍රෙඩ් එකකින්ත් මම නම් මම නොදන්න දේ ඉගෙන ගන්නවා. (මේ මැටි හරක් මෙහෙම නේ ඕයි හිතාගෙන ඉන්නේ කියලා!)තර්කාණුකූලව මට අභියෝගයකට ලක් කරන්න පුලූවන් කියල තියන අතිශය අතාර්කික දෙයක් මම කරනවා. හැබැයි මේ පෙර...
  16. dath kimbula

    සුභ අසුභ පෙරනිමිති

    1- ලබන වසරේ මාර්තු මාසයේ.....අනිවා.... 2- මහින්ද අනූනමයෙන් දිනන විදියක් තියෙන්නේ......හැබැයි ඡන්ද පදනම දෙදරනවා.. 3- මට නම් හිතෙන්නේ උඹ කියල මචං......:rofl::rofl::rofl:
  17. dath kimbula

    Hi Guys ! Apparently I am new to EK

    actually ඇමසියත් දැන් නැති එකේ මචං eventually මෙහෙම පොරක්වත් ඉන්න එක හොදයි කියල හිතෙනවා..... මොකද unfortunately අපේ ඉරෝෂානුත් දැන් තර්කාණුකූලව කතා කරන නිසා ආතල් දෙන්න කවුරුත් නෑනේ...........:baffled::baffled:
  18. dath kimbula

    සුභ අසුභ පෙරනිමිති

    ඉතිං තෝ මගෙන් අමත ගන්න හදන්නේ.......:angry: යකෝ මම කියල තියනව ද මේව විශ්වාස කරන්න කියලා, අදහන්න කියලා.... මම කියන්නේ ඒ කාලේ, අපේ පැරැන්නන් ගේ විශ්වාස ගැන, ඇදහිළි ගැන අපි ලබා ගත යුතු දැණුම ගැන....නැතුව ඒව අදහන්න කියල හෝ මිත්‍ය දෘෂ්ඨිය වැළද ගන්න කියල හරි මම කියල තියන තැනක් පෙන්නපං......... උඹේ...
  19. dath kimbula

    සුභ අසුභ පෙරනිමිති

    දැණුම කියන්නේ පැරණි කාලයේ ඇදහිලි සහ විශ්වාස ගැන දැනුම මිස අහවල් එකක් නෙවෙයි බං.......... කොහෙද පක්ෂාග්‍රාහී????:dull::dull:

    No contents