1. dath kimbula

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    එන සතියෙ...එන සතියේ.............:P අර ලොන්ත කොකටුවට දිගටම රිදිල තියෙන්නේ ඇයි බං...........??? ඌ ගේ බූට් සීන් ඇවිස්සෙන් සිංදු මම දුන්න නිසා ද???? ඔව් ඔව් අර අර අර අරූ තමා............:dull::dull:
  2. dath kimbula

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    කවුද ලොන්තයෙක්ට මහණ වෙන්න රිදිලා කියල ආරංචියක් ආවා කවුද බං ඒ ලොන්ත කොකටුවා.???? දැන් රිදිලා අඩයි!!!!!
  3. dath kimbula

    2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    චාමලී ගණිකාව kauda yako maka daapu eka? wahama askara ganin honda hitin.......
  4. dath kimbula

    පොලීසියෙන් අමුතු නඩුවක් දාලා

    පු*න් හිනා යනව කියන එක හරියට ම දැන ගත්තේ අද!!!!!
  5. dath kimbula

    මොරටුවෙ අරටුව

    ලී ගැන මහාචාරියෙක් නෙවෙයි. නමුත් තාත්තගේ පැත්තෙන් ශිල්පයට සම්බන්ධයක් තියනවා. දැන් එන ජැට්, ඒශියන් පේන්ට්ස් ලා ගහන ස්ටේන්ස් එක්ක කොහොමද කියල දීපං කෝ නියම ලීය හොයා ගන්නේ..... ඒශියන් පේන්ට්ස් කාරය ගහනව පිග්මන්ට් ලොවෙත් නැති. වෝටර් බේස් ඒවා. ලීයට උරනවා, හීරුවත් හොයන්න අමාරුයි බං............ ගංසූරිය...
  6. dath kimbula

    ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු

    ජයලත් මනෝරත්න කියන්නේ පුදුම සරළ, නිරහංකාර, විශ්වකෝෂයක් වගේ දැණුමක් තියන මනුස්සයෙක්........ කොටින් ම දැනට ඉන්න රංගධරයන් (නළුවො නෙවෙයි ඈ! නළුවො නං ඉන්නෙ ඔය පදුරකට පයින් ගැහුවත් පණහක් හැටක් විසිවෙන!!) අතර, ඔහු ඉන්නේ සුවිශේෂී වූ ස්ථානයක.........
  7. dath kimbula

    හුමාලය

    හ්ම්..හ්ම්.... හොද මට්ටමකට එනව වගේ දිගටම ලියන එකෙන්....... දිගටම ලියමු. ශතතාභ්‍යාසයෙන් තමා විශිෂ්ඨයන් බිහි වෙන්නේ..... හැමදාම කියනව ගස්ලබ්බිට කවි, කලා නිර්මාණ තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න කියලා......:angry::angry:
  8. dath kimbula

    නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

    ඉර ලස්සනයි ඉර ගල රැස් වැටෙන විට....... ඒ ගීතය අන්තිම වෙන්නේ -------මිනිසුන් වෙලා දෙතැනක ගොළු වෙමු ද අපි----------කියලා...... ඒක සිහිවුණා......ජීවිතේට බොහොම ළගයි ඒ වගේ අත්දැකීම්.....:(
  9. dath kimbula

    අම්මා..................

    නොදැක්ක උන්ට..........
  10. dath kimbula

    කවියකින් අදහසක් දාමුද????

    ලැපට කෙළ වෙලා හිටියා පුක්ස් ...........මැක්ස් වී ට්‍රෝජන් අශ්වයෙක් ඇවිදින් මට .............කෙළ වී මේව හදන උන් ගේ අවයව ......................නට වී පොන්සින් පො-පොන් පොන්සින් වේවා කෙළ වී
  11. dath kimbula

    EK Married Club-10

    සිකී සිට නැවත පැමිණි බව දන්වමි..... යුරාජ් සොහොයුරාට ස්තූතියි!!
  12. dath kimbula

    una aran mata sinhalayo

    මං හිතුවේ මේ වගේ පං කොක්කු ලෙඩ වෙන්නෙ නෑ කියලා...........
  13. dath kimbula

    උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

    ඔව් සනා.... මේකේ මේ ඉදගෙන කාලෙ කනවට වඩා හොදයි නේ යන තැනකට වැඩක් කර ගන්න එක.... රේඩියෝ කෙරුවාවත් මේ වසරෙන් අවසන් කරනවා...... එළකිරි ඒමත් එහෙමමයි.........
  14. dath kimbula

    උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

    අපිත් යන්න බඩු මලු අහුරන කාලෙ මෙහෙම දේවල් දකින්න ලැබීමත් වාසනාවක්......
  15. dath kimbula

    මොකක්ද බං අර කේස් එක..... අනේ මේ ඕන ***කුට ඕන ***ක් කියා ගන්න කියහං... අපිට පාන් ද බං??

    මොකක්ද බං අර කේස් එක..... අනේ මේ ඕන ***කුට ඕන ***ක් කියා ගන්න කියහං... අපිට පාන් ද බං??
  16. dath kimbula

    අම්මා

    මොකෝ කුකුලෝහ්???:dull:
  17. dath kimbula

    මතකද ක්රිස් නෝනිස්.. උෘටත් කෙලල..

    මේක ඇත්තක් නම් අර සජින් වාස් කියන අ.හු.වේ.පු.ව දිවස් උල තියන්න එපායැ......
  18. dath kimbula

    ඒ පාට වෙනස් කලා...... කලින් පාටටම..මම ඕවර්රෝල් අදුමක් හොයං ඇවිත් ස්ප්‍රේ කරල දැම්ම ඉරිදා.... අවට...

    ඒ පාට වෙනස් කලා...... කලින් පාටටම..මම ඕවර්රෝල් අදුමක් හොයං ඇවිත් ස්ප්‍රේ කරල දැම්ම ඉරිදා.... අවට ඉන්න උන් හිතන්නේ පේන්ටර් කෙනෙක් කියලා...හුකෑස්!!!!
  19. dath kimbula

    _.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

    කන බණේ මයි ආච්චිට...........:dull::dull::dull:

    No contents