කොළම්බස් ලෝකෙ වටේ ගිහින් ආයෙ එංගලන්තෙට ආවාම රජ්ජුර්වො කෑමකට එන්න කිව්වලු, රාජකීය භෝජනයකට. ඒකට ආපු කුමාරවරු, අනිත් පොරවල් හැමෝම ඒක නිකං පීචං වැඩක් විදියට කතා කලා ලු!
කොලොම්බස් මේසේ දි පොඩි අභියෝගයක් කලා ලු. මේසේ තිබ්බ තම්බපු, කටු අයින් නොකරපු බිත්තර පෙන්නලා.
-මිත්‍රවරුනි, පුළුවන් නම් මේ තම්බපු...