මේ සිංදුව හින්දි එකක් මතක හැටියට ශාරුක් කාන් ඉන්නේ තුවායක් ඇදන් ඉන්න සීන් එකක් තියෙයි, ඉස්සර ගොඩක් පෝන් වල රින්ග්ටෝන් එක වෙලා තිබ්බා, පටන් ගන්නකොට නිකන් ලස්සනට වීදුරුවකට ගහනවා වගේ සවුන්ඩ් එකක් එනවා, දන්නවා නම් කියාන්කො