KasunKDP:21620870 said:මොනා කරන්නද බන්... පුදුම දුකක් තමා බන් ඒක...
ලස්සන ටියුන් එකක් තියන රොමෑන්ටික් සින්දුවක් එහෙම ඇහෙද්දි තමයො පපුව දිය වෙලා වැක්කෙරෙන්නෙ...
අමතක කරන්න බෑ...
ජීවිතේ කවදාවත් හිමි වෙන්නෙ නෑ කියලා දැන දැනත්,ඒත් හිතින් ෆුල්ම ලව් කරන කෙනෙක්ව උඹලා කොහොමද අමතක කරන්නෙ
(මෙතනට සෙක්ස් ඇදලා ගන්න එපා, ප්ලීස් බන් මම මේක සිරාවටම දාපු පෝස්ට් එකක්, )

shenic_v2.0.0:21620895 said:ජීවිතේ කවදාවත් හිමි වෙන්නෙ නෑ කියලා දැන දැනත්,ඒත් හිතින් ෆුල්ම ලව් කරන කෙනෙක්ව උඹලා කොහොමද අමතක කරන්නෙ
(මෙතනට සෙක්ස් ඇදලා ගන්න එපා, ප්ලීස් බන් මම මේක සිරාවටම දාපු පෝස්ට් එකක්, )
meken udauwak ganna balanna![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1797344
අඩෝ සිරාවටම බන් ඔය ටිකමයි මටත්, වාවන්නෙ නෑ බන්, ජීවිතෙත් එක්ක එපා වෙලා
sumudu023:21620911 said:ඒක මචන් මාර දුකක්. මාත් දැන් ඉන්නේ උඹේ තත්වෙම තමයි. ඒක වෙන එකෙක් ට කිව්වට තේරෙන්නේ නෑ. ඒත් ඉතින් දුක් උනා කියලා තෙරුමකුත් නෑ නේ. වෙන්න තිබුනු විදිය ඒක කියලා හිතා ගන්න තමයි තියෙන්නේ .
KasunKDP:21620929 said:අඩෝ සිරාවටම බන් ඔය ටිකමයි මටත්, වාවන්නෙ නෑ බන්, ජීවිතෙත් එක්ක එපා වෙලා
උඹ එක අතකින් වාසනාවන්තයි.. උබ ගේ නිසා උඹට ක්‍රශ් එකක් විතරයිනෙ තියෙන්නෙ.. දෙන්නම ආදරේ කරල වෙන් උනාම ක්‍රශ් එක තිබිල නොලැබෙනවට වඩා කීප ගුනයක දුකක් තියනව...
පපුව පැලිලා මැරෙයි වෙනකාට හරි අයිති වුණහමlove karanawanam himi wennama ona nane bola, love karapan , ekige life eka lassana karanna ubata puluwan hemadema karapan, ubat fun eke hitahan,

yasi96:21620938 said:
උබ ඔය ඇත්තටමද කිව්වෙ...මමත් නිකම්
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
අපට අප හිමි නෑ ලොවේ...
කියාගෙන ඉන්නව
inspiron:21620944 said:ate gahala nidagannawa bn. wena mona karannada. waha bonnada
mayan oya.?![]()
Mayan19:21620965 said:mayan oya.?![]()
itin mu sirawatama love lu neh, love nam itin awulak nane keep loving them but ehema kyla tamange life eka winasa karaganna ona nane,
sirawatama uba katahari love nam uba worry wenne ekenage happiness eka gena witarai, eki inne ubath ekkada wena kaat ekkada kyla wedak ne
මොන වාසනාවක්ද බන්?? උඹලට ඔය ලව් එක කියාගන්න හරි පුලුවන් , මට එහෙමද බන්පපුව පැලිලා මැරෙයි වෙනකාට හරි අයිති වුණහම
KasunKDP:21620978 said:මොන වාසනාවක්ද බන්?? උඹලට ඔය ලව් එක කියාගන්න හරි පුලුවන් , මට එහෙමද බන්පපුව පැලිලා මැරෙයි වෙනකාට හරි අයිති වුණහම
ඊටවඩා දුකයි යකෝ තුරුලු කරගෙන එක දිගට ඇස් දෙක දිහා බලාගෙන හිටපු කෙල්ල වෙන් වෙලා කවද හරි වෙන එකෙක් එක්ක යනකොට...
මනෝ ගහන එකට වඩා අත්දැකීම් ලබල නැති වෙලා යනකොට දුක වැඩී බන්..

මට නම් බෑ බන් එහෙම ඉන්න මට පට්ට ඉරිසියයි , තමන් වැඩියෙන්ම ආදරේ කරන දෙයක් වෙන කාට හරි අයිති වෙනකල් මට නම් බලන් ඉන්න බෑ බන්
