1. dath kimbula

    ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

    ඔය කියන්නේ....... ඇටපල් කළුවරේ මොකක් හරි අවලමක යන්න ඇති..........:dull::dull:
  2. dath kimbula

    ලංකාවෙ හොදම නගර

    අවිස්සාවේල්ල...අවිස්සාවේල්ල............:P:baffled:
  3. dath kimbula

    පවුලේ ඡායාරුපකට ඉන්න හැටි!

    නියමයි බං..... සමහර ඒව නිකං කියල උන් පෝස් කරල වගේ.........
  4. dath kimbula

    එහෙම වෙන්නේ නෑ...ගොඩක් ඩවුන් කරල ඒවට උනුත් කැමතියි සයිට් එක සහ ඇඩ් හිට් වෙන නිසා.... කොපිරයිට්...

    එහෙම වෙන්නේ නෑ...ගොඩක් ඩවුන් කරල ඒවට උනුත් කැමතියි සයිට් එක සහ ඇඩ් හිට් වෙන නිසා.... කොපිරයිට් හුටප්පරේ තමා....ඕකුන් ගේ ඔටෝ ස්කෑන් සොෆ්ට්වෙයා තියනවා. වචනෙන් අල්ලන්නේ. නිකමට බලපං වෙන සිංදුවකට ඔය ක්ලැනාඩ් ගේ සිංදුවක නමක් දාල අපි කරලා.....
  5. dath kimbula

    Aruna 47 with scurvy

    ඒ හුකාරිස් වලට ආවොත් නං **** ගෙන තමා යන්න වෙන්නේ දෙයියන්නාසෙට වුනත්,,,,තේරුණා ද අවලමා..... කියල තියන එක තේරුම් ගන්න තොට මොලයක් නැති බව තමා පේන්නේ..... නිවුරො සර්ජන් කෙනෙක් ට කියල පරණ නට් බෝල්ට් ටිකක් වත් දාගනින් ඔළු කට්ට ඇතුලට ටිකක් බරට තේරෙන්නවත්................
  6. dath kimbula

    Aruna 47 with scurvy

    මොකද යකෝ මේහ්???:angry: තොපේ *කේ පණුවො ද???:angry::angry: මම කිව්වේ මෙහෙම දිගටම අරුණය ගැන දාල දාල එපා වෙලා කියල තියෙන්නේ..... ඌ හර්ප කියනවා. ඒක අමු කුජීත වැඩක්. ඌට ඒ ගැන හොදින් කිව්වා අහන්නේ නෑ දැන් ඉතිං උඹල වට කරල දෙන කොට මම ප්‍රේක්ෂකය වෙනව ඇර වෙන විකල්ප නෑ මට.......... දැන් ෂෙනා කියපං බලන්න...
  7. dath kimbula

    Aruna 47 with scurvy

    කතා කොට වැඩක් නැත.... චුවිංගම් ආතල් බං අපේ උන් ගන්නේ.......
  8. dath kimbula

    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

    මිරර් ලින්ක් එක වැඩ... බට් ඕකත් ස්කෑන් වෙනව මීළග පැය 24 ඇතුලත.... ෆයිප් නේම් වෙනස් කරල අප් කරපං....පුළුවන් නම් මෙටා ඩේටාත් වෙනස් කරපං.........
  9. dath kimbula

    හරියන්නේ නෑ.... මීඩියාෆයර් ඔටෝ ඩිටෙක්ෂන් ෆිල්ටර් භාවිතා කරනවා. ෆයිල්නේම්,මෙටා ඩේටා වලින් තොරතුරු...

    හරියන්නේ නෑ.... මීඩියාෆයර් ඔටෝ ඩිටෙක්ෂන් ෆිල්ටර් භාවිතා කරනවා. ෆයිල්නේම්,මෙටා ඩේටා වලින් තොරතුරු වුන් ගේ ඩේටා සමග ගලපලා, කොපිරයිට්ස් තියන ඒවා අයින් කරනවා.......... සියළු ෆයිල් නේම් වෙනස් කරල අප් කරන්න. මෙටාඩේටා පුළුවන් නම් ඒවත්.........
  10. dath kimbula

    සංජියත් කියනව බෑ කියලා...පොඩ්ඩක් බලපං.....

    සංජියත් කියනව බෑ කියලා...පොඩ්ඩක් බලපං.....
  11. dath kimbula

    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

    මස්සිනේ.... මීඩියාෆයර්කාරයෝ ෆයිල් එකට කෙළලා!!! ඕව කොපිරයිට් මැටීරියල්. ඒ නිසා අප් කරද්දී නියම නම නැතුව අප් කරපං ෆයිල් වල..... නැත්තං ඕකුන් කෙළවනවා............
  12. dath kimbula

    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

    ඔය අති විශිෂ්ඨ සංගීතයේ නිමැවුම්කරුවා ඉංගිරිසි ජාතිකයෙක් වන ක්ලැනාර්ඩ්. ඔහු ගේ සංගීත ඛණ්ඩ සහ නිර්මාණ ලෝක ප්‍රසිද්ධයි......... බොහෝ පින් මේ සත් කාර්ය වෙනුවෙන්. මෙවන් සංගීත ඛණ්ඩයන් නොමියෙන ඒවා......
  13. dath kimbula

    2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නොකමි මම වරකා පොල් හකුරු රැස සමගා කෙල්ලන් ද අරහං එනිසා ම අන් අත බලාගත යුතුය තොප සැවුලෝ නැත්තං වේය කොකටූ කෙල්ලන්ට පෙරනා දනන් තුඩ තුඩ තවත් රැව් දී...... දනන් තුඩ තුඩ තවත් රැවු දී..............
  14. dath kimbula

    2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හුයෙහි රැදී සිට මා දිරිමත් කළ සියළු සුධීන් හට පින්...!!! ඔය සියළු දෙනාට ම යථාලාභසන්තුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!! ආවඩා ආයු බොහෝමත් මැ වේවා!!!!
  15. dath kimbula

    2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි බොලේ කිව්වේ ඒකේ රේඩියෝ සොහොයුරා වෙත කියලා.... මුං කන් කටේ දාං ද මන්ද අහන්නේ
  16. dath kimbula

    2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය හිස්බණුවක් කණේ ගහගත්ත එකෙක් ඉන්නේ රේඩියෝ කියල...... අන්න ඌ තමා අපේ මැනේජරයා.............
  17. dath kimbula

    2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යවන්න පීඑම් එකක් අපේ රේඩියෝ ලොක්කා වෙතට............... හැබැයි සම්මුඛ පරීක්ෂණයක් තියල ගන්නේ ඈ...........
  18. dath kimbula

    2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමුගන්නා දින ගනිමින්..........................
  19. dath kimbula

    හරක්_හොරු

    හරක වැදිලා පිටිස්සේ දොරට පිටුපස කොටස තැලෙනව ඇතුලට බහින්න. අරූ දොර වහන්නේ පට්ට ගේමක් දීල...........

    No contents