1. dath kimbula

    ජනා කයිද?

    :rofl::rofl::rofl::rofl: තෙවරක්-පෙරුම..... triple distilled ..............:rofl::rofl::rofl::rofl:
  2. dath kimbula

    අල් ජිහාද් අල් කයිදා පොත

    ඔය මනුස්සයා ලියපු පොත් ටික මනුස්සයා ඇමතිවරයෙක් විදියට කරන යම් සේවයක් තියනව ද ඊට වඩා ශත සහශ්‍ර ගුණයක් වටිනවා................... කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී අනිවා පොත හොයා ගන්න ලැබෙයි. පුළුවන් එකෙක් ඉන්නව නම් එතුමා ගේ බලය සහ බලය පොතේ මෘදු සංස්කරණයක් දාපල්ලා....පින් සහ දෙලොව වැඩ පිණිස............
  3. dath kimbula

    feeling goood sinhalu!

    උඹ කොච්චර කෙකෙර ගෑවත් උඹට නිග්ග වෙන්න බෑ මලේ....... ඒ නිසා පුළුවන් නම් පන්කොකෙක් හරි පාලං කොකෙක් හරි වෙන්න බලපං.........
  4. dath kimbula

    කාලෝ_ෆොන්සේකා

    එහෙනම් ගරු මහත්මයාණෙනි මෙතන කෙකර ගාන්නේ නැතුව හේතුවාදී සංගමයත් එක්ක ගණුදෙණුව බේරගමුකෝ........... දැන් මෙතන කෙකර ගෑවට තමුන්නැහේ දාන බිජ්ජක් නෑනේහ්........ අර තණුක ලොක්කට කියපං කෝ ඒ උන්නැහේ නීතිඥයෙක් නිසා නීත්‍යානුකූලව ම වැඩේ සෙට් කරල දෙයි......... අර අන්තිමට කියල තියන එක නම් ඉතිං කාර් එකක්...
  5. dath kimbula

    කාලෝ_ෆොන්සේකා

    අනේ මංද බං මටත් ආවා...... මමත් ඒකයි මේ බලං ඉන්නේ මන්නෙත් තියං...........:baffled:
  6. dath kimbula

    ආස්චර්යයේ නිරුවත

    මොළ ඇත්තන්ට නැරඹීම පිණිස බම්ප් කරමි.. බම්ප් වේවා!!!
  7. dath kimbula

    කාලෝ_ෆොන්සේකා

    මොනව වුණත්, අඩුම තරමේ තර්කානුකූලව සාකච්ඡාවක් මේකේ යන එක ලොකු දෙයක්. හරුප දෙසා නොබා කරගෙන පලයල්ලා.....මොකද මේකේ බුද්ධිමත් සාකච්චෘවක් පටන් ගත්තොත්, හරුප දෙසා බාලා, අම්මව මතක් කරලා ත්‍රෙඩ්වල අසූචි තවරන ක්‍රමයක් තියෙන්නේ, තාර්කික නොවන හරක් පැටවු ටිකක් සෙට් වෙලා....... වැට පනින්න හදන්න එපා...
  8. dath kimbula

    කාලෝ_ෆොන්සේකා

    මචං අවකංව මම කියන්නං එහෙම මම හදුන්වන්න හේතුව...... අපි මේ තරම් ශ්‍රෙෂ්ඨ, පරිපූර්ණ, විද්‍යාත්මක දර්ශනයක් ඉදිරිපත් කරපු මනුස්සය ව දේවත්වයට ආසන්න තැනකට පත් කරල අපෙන් දුරස් කර ගන්නවා. එතුමන් උඹත්, මමත් වගේ සාමාන්‍ය මනුෂ්‍යෙයක්, මම දකින විදියට. නමුත්, මේ තත්ත්වයට ළගා වෙන්න අතිශය බරපතල කැපකිරීම් කරපු...
  9. dath kimbula

    ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

    පාරේ යන ගෑණුන්ට බැල්ම දාං ගිහින්, මෝටර් බයික් එක පාලම පල්ලෙ පෙරලිලා, පාලම් ඇන්ද සිපගෙන, දත් ටිකට කෙළවෙච්ච එකෙක් ගේ දත් ටික හදන එක ගැනද උඹ ඔය කියන්නේ මතං????????
  10. dath kimbula

    කාලෝ_ෆොන්සේකා

    උඹ යම් කිසි තාර්කික පදනමක් මත ඉන්න නිසා සහෝදරාත්මකව මේක කියන්නේ මචං.... එපික් ෆේල්....කිව්වට තරහ වෙන්න එපා...... උඹ බෞද්ධ දර්ශනය පිළිගන්නව නම්, පුනුරුප්පත්තිය කියන සිද්ධාන්තය උඹ පිළිගන්නවා කියන එකයි ඒකේ තේරුම අනිවාර්යෙන් ම. බෞද්ධ දර්ශනය කියන්නේ එක් සම්පූර්ණ විද්‍යාත්මක විග්‍රහයක්, ලෝකයේ දුක...
  11. dath kimbula

    කාලෝ_ෆොන්සේකා

    පවිය ඕකට කිය්නනේ උච්ඡේදවාදය කියල.... අර අජිතකේසකම්බල කියන ගොබිලත් ඕකම තමා දෙසුවේ.......
  12. dath kimbula

    ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

    ඉක්මනින් මේ ලෝකෙන් චුත වෙන්න නම නියම වෙච්චි එකෙක්ට රෙද්දෙ රෙවිලා!!!!:dull::dull:
  13. dath kimbula

    පොඩි එකාට දින දුන්නා බන්.

    නැකතා ට කතා කරපං..... තෙලබණු අංකය තියනව ද???
  14. dath kimbula

    ෴මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි෴

    !!ඩෙෆා අදත් දාලා:nerd::nerd:
  15. dath kimbula

    ෴මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි෴

    චෝටා බච්චෙ තුම්හෙ සාරේ කී පාගල් හෛ..!! හෙනා???
  16. dath kimbula

    Otara, Odel විකුණා දමයි..

    manussaya tawath mokak hari athi dewentha wedakata atha gahai wage. boho wita house of fashions paraada karana mattame tawath angalum wiyapaarayak...........
  17. dath kimbula

    ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

    හ්ම්...හ්ම්....:yes::yes: බලපල්ලා අපි වගේ විශිෂ්ඨ, උත්කෘෂ්ට, ඥාණවෘධ සත්ත්ව කොට්ඨාශයක් තවත් මිහිමත ඉන්නව ද කියලා. මම කිඹුළා වුනේ අහම්බෙන් නොවන බව දැන් පේනව ඇති. කිඹුල්ලු කියන්නේ ආදී ඩයිනසෝර් යුගයට ඇති ළගම නෑකම දැනට. අනික කිඹුළා පූජනීය සත්ත්වයෙක්. මගේ අවතාරෙ ඉන්න කිඹුල් දෙයියා-සොබෙක් පැරණි ඵාරාවෝ...
  18. dath kimbula

    කාලෝ_ෆොන්සේකා

    හිතවත් කට්ටඩි.ගුරුන්නා මහත්මාණෙනි! මා පෞද්ගලිකව සිතන්නේ ඔබ මෙහි මේ පිළිබදව ත්‍රෙඩ් එකක් දැමීමෙන් සිදුවන දෙයක් නැත කියාය. සිදුවන්නේ අහේතුක ලෙස කිරියේ උන් ලේ පුච්චා ගැනීමත්, සයිට් එක අන්දබූත වී යාමත් පමණි. කළ යුත් දේ මෙයයි. ඔබ හේතුවාදීන් ගේ සංගමයේ ලිපිනය දනිතැයි සිතමි. ඔබ ඔවුන් හට ලියන්න. ලියා...
  19. dath kimbula

    ඔබතුමා මේ පැත්තේ, ඒ කියන්නේ මාළඹේ පැත්තෙ ද? ජ්‍යොතිශ්‍ය සම්බන්ධ දැනුමක් තියන බවත්, මිනිසුන්ට...

    ඔබතුමා මේ පැත්තේ, ඒ කියන්නේ මාළඹේ පැත්තෙ ද? ජ්‍යොතිශ්‍ය සම්බන්ධ දැනුමක් තියන බවත්, මිනිසුන්ට නිස්සරණාධ්‍යාශයෙන් පිහිට වන බවත් අහන්නට ලැබුණා. එහෙම නම් පොඩ්ඩක් අපේ රේඩියෝව හරහා බැරිවෙයිද මිනිසුන්ට/සාමාජිකයන්ට පිහිටක් වෙන්න?
  20. dath kimbula

    මහම්මත්තුමාගේ සොහොන

    උඹ කියන්නේ මම අරුණයට නඩේ යනව කියල නේ. නෑ..... මොකා වුණත් වැරැද්ද වැරැද්දමයි. උගෙන් අහපං මම ඌට බැනල කොච්චර පීඑම් ගසල තියනව ද කියල.ඌ අහන්නේ නෑ. දැන් ඉතිං ප්‍රසිද්ධියේ ම අමතන්න වෙලා තියෙන්නේ... හේ...හේ.... උපරිම වේදනාවේ සළකුණු. මම දන්නවා තරිකාණුකූලව කියන දේවල් වලට උඹට රිදෙනව කියල තදින් අරුණය ගේ...

    No contents