1. dath kimbula

    මහම්මත්තුමාගේ සොහොන

    අරූ වගේ ම උඹත් මෙතන රෙන්නෙ නැතුව ඉදපන්............:nerd:
  2. dath kimbula

    මහම්මත්තුමාගේ සොහොන

    මෙන්න මේ ලින්ක් එකේ තියන පිටුව දළ වශයෙන් කියවලා බලන්න..... https://www.facebook.com/438356542898780/photos/a.463626677038433.1073741827.438356542898780/463653313702436/?type=3&theater මේකේ තියනව මම කිව්ව මෙනූස්ක්‍රිප්ට් එක. ඒකේ උඩින් තියෙන්නේ ක-අබා දේවස්ථානයේ පැරණි පැවති ආකාරය දැක්වෙන චිත්‍ර...
  3. dath kimbula

    හාජි ලේන් (Haji Lane)

    ඒවා පැරණි ඉන්කා ශිෂ්ටාචාරයේ බිතුසිතුවම් සහ බිතුකැටයම් වලින් අරගත්ත ඒවා..... මමත් කැමතිම චිත්‍ර ආඛ්‍යයනයක් ඔය පරණ ඉන්කා සහ මිසර චිත්‍ර.........
  4. dath kimbula

    මහම්මත්තුමාගේ සොහොන

    උඹට උඩයන්න දෙයක් මම කිව්වෙ නෑ ගොංබිජ්ජො!!:nerd: මම කිව්වේ මේ කිරිය අසොබන වෙන දෙයක් නතර කරන්න කියල අරුණයට........
  5. dath kimbula

    මහම්මත්තුමාගේ සොහොන

    http://mahakalusinhalayoa.blogspot.com/2013/07/blog-post_2.html මෙන්න මෙතන තියනව නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක ලියපු ඔය ගැන කියවෙන පොත-අල්ලා හු අක්බර්. මේකේ තියනවා පරණ මෙනූස්ක්‍රිප්ට් වල පැරණි ක-අබා දේවස්ථානය පැවති ආකාරයේ රූප එහෙමත්. ඒවා සමාන වෙන්නේ චෛත්‍ය වලට සහ ආසනඝර වලට........
  6. dath kimbula

    මහම්මත්තුමාගේ සොහොන

    ඕයි..... අම්මලව ඇදල ගන්න එක දැන්වත් නතර කරනව ද? ඉස්ලාමය එක්ක තියන මතවාදීමය ගැටුම වෙන එකක්. ඒකට අම්මලා මොන ලබ්බක් කොරන්න ද???:dull::dull::dull::nerd:
  7. dath kimbula

    මහම්මත්තුමාගේ සොහොන

    මමත් ඔන්න ඔය කතාව අහල තියනවා..... මක්කම දැන් තියන ක-අබා දේවස්ථානය පිහිටි තැන කලින් තිබුණේ මකුලකාරාම විහාරස්ථානය කියල සහ එහි බුදුන්වහන්සේ ගේ දක්ෂිණ සිරිපතුල පිහිටුවලා තියනව කියලා.........
  8. dath kimbula

    mama set korala kiyanchchan....... MC eke anaathayo tika denekuth set wei....

    mama set korala kiyanchchan....... MC eke anaathayo tika denekuth set wei....
  9. dath kimbula

    Aruna47 Exposed

    වලතරයව බලන්න වුවමනාවක් තිබ්බා. අනික උගේ අර ලොන්ත කොකටු දත හදල දෙන්න. මූ හරියට හැට පැනපු ** පන නැති නාකි හුයන්නෙක් වගේ දත නැතුව හිනා වෙනකොට. අනික මූ වැඩ්ඩකේ නේ බං ග්‍රැෆික් පැත්තෙන්. අනික මූ අපේ ලේ නම් කොච්චරක් සුද්ද කරනව ද පාහරයා.......... ඔන්න ඕකයි හේතුව යන්න. නැත්තං මේ වෙන හුයන්නක් නෙවෙයි...
  10. dath kimbula

    Aruna47 Exposed

    එහෙම රෙද්දක් නෙවෙයි බං.... තොත් බීල ද????:dull::dull::dull:
  11. dath kimbula

    Aruna47 Exposed

    තෝ හොදා කීවට ඔවුන් තමා කීයකට හරි පැක්කතට හේත්තු වෙන්නේ... තූ තෝ.......
  12. dath kimbula

    Aruna47 Exposed

    තොට ඩෝප්.... මට වගේ ම...........
  13. dath kimbula

    Aruna47 Exposed

    දොන් ජුවන් ධර්මපාල...........:dull::dull:
  14. dath kimbula

    Aruna47 Exposed

    එයා මගේ පැත්තේ..... දැං පල......:dull::dull:
  15. dath kimbula

    Aruna47 Exposed

    බොන්න ඉතිං හේතු හදා ගන්නව නේහ් අපි.... දුකට බොනවා සතුටට බොනවා දිනුවා ම බොනවා පැරදුනාම බොනවා කෙල්ලෙක් සෙට් වුනාම බොනවා බූට් එක කෑවමත් බොනවා තරහට බොනවා පිළිකුලට බොනවා රිද්දන්න බොනවා සතුටු කරන්න බොනවා ඇගේ අමාරුවට බොනවා හිත නිවෙන්න බොනවා.... කොහොම හරි බොනව තමා බං ඉතිං..............:dull::dull:
  16. dath kimbula

    Aruna47 Exposed

    සිකුරාදට රූ8 ඉදන් එළකිරි රේඩියෝව අහපං ඇස්වට්ටියා........ (මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැනිවීම් බව සළකන්න)
  17. dath kimbula

    Aruna47 Exposed

    අනෙ අම්මා.....:love::love: බෝතලේ ඩිසයින් කරපු එකා ගේ සෞඛ්‍ය පිණිස තවත් ෂොටක් දාගනිමි.....:cool::cool:
  18. dath kimbula

    Aruna47 Exposed

    දන්නෙ නෑ යකෝ..... මං හිතන්නේ ඔය එක්ස් ජාන දෙකක්ම සෙට් වුනාම මොකාක් හරි අපට මීටර් නොවෙන උට්ටක් වෙනවා..........:dull::dull:
  19. dath kimbula

    Aruna47 Exposed

    බම්බුව....:dull: අර රෙඩ් ලේබලේ ඉවර කරනව බං......
  20. dath kimbula

    Aruna47 Exposed

    ආහ්..... පංකශාල මලේ.... ආතල් ගන්නවැයි???

    No contents