1. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    box.net ekata upload karanna. eeke files delete karanne nae ehema leesiyen.
  2. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒකනම් හොඳයි. දැන් තියෙන ඔය අදහස් වෙනස් වෙයි ටිකක් කල් යද්දි. කාලයට ටිකක් ඉඩ දීල ඉන්න.
  3. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :shocked: එහෙම ද? එහෙනම් ඉතින් ඕකෙ අන්තිම ටික අහන්න.
  4. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අහ වසබී :P English සිංදුවෙ සිංහල එක
  5. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒක තමයි මාත් ඇහැව්වෙ. ඒක නිසා වෙන්න ඇති. නැත්තම් ඉතින් එහෙම කරන්න වෙන හේතුවක් නෑ
  6. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    posts 4k gahavvata man suba pathuva da? mathakath nae. kamak nae onna ohe mage unusum subapathum malli :D
  7. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ එළකිරි ම තමයි
  8. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :shocked: ඒ මොකෝ ඔයාට කොහිල දෙන්නෙ? අර ඊයෙ කට්ටිය කිවුව වගේ අර තරහ එක දාන නිසා ද?
  9. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒකනෙ කියන්නෙ කට්ටිය හොඳ ෆන් එකක් ගන්නව මං හිතන්නෙ. :):)
  10. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි හැකිනම් ඔබ ළඟයි මා ආදරේ නුඹටයි
  11. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඔව් ඔව් දැන් ආවෙ. දැන්නම් ඉතින් රේඩියෝ එක අහගෙන ත්‍රේඩ් එකේ ඔයාල කියන ඒව බලන් ඉන්නව. කොහොම ද ඔයාට?
  12. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    :yes::yes: අනිව දැන් සෙට් වෙලා ඉන්නෙ. මරු ෆන් එකක් දෙනව වගේ හෂාන්.
  13. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එහෙනම් හොඳයි :D
  14. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ‍මගේ කසින්ල එක්ක ගමනක් ගියා. දැන් ටිකක් වෙලා ඇවිත් ඒකයි ඉතින් අහන්න එන්න බැරිවුණේ.
  15. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ රේඩියෝ ෆන් එකට සෙට් වෙලා වගේ ඉන්නෙ? එළකිරි
  16. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අලෝ මල්ලී. සෙට් වෙලා වගේ ඉන්නෙ රේඩියෝ අහන්න? එහෙනම් හොඳයිනෙ. ඔයාට අද රේඩියෝ ත්‍රේඩ් එකේ ගොඩක් වෙලා ඉන්න පුළුවන්නෙ:)
  17. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අලෝ මල්ලී. කොහොම ද? අලෝ ටූ නංගියා. අද ස්කූල් නැද්ද ඔයාට?
  18. Malinga

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එළ එළ හෂාන් මල්ලි අනිව සෙට් වෙනව තමයි :D නෑ නෑ මල්ලි මැච් එක බලන්න නෙමෙයි ගියෙ. කසින්ල එක්ක ගමනක් ගියා හවස. දැන් ආවෙ.

    No contents