1. Malinga

    |~ Lovers Avenue II ~|

    කඳුළද සතුටකි නෙතු අග රැඳිලා මතකෙට එනවිට සුවඳ නුඹේ සුසුමන් හෙලනා හදකට ගින්දර දුන්නේ ඇයි මේ තරම් සෙ‍නේ ඔබ හා ආගිය මං පෙත් වල මල් සුවඳ හමනවා නිරන්තරේ බඹරුන් ඇවිදින් මා ගැන ඇසුවත් පරවුණ මල මම තවම නුඹේ දහසක් පැතුමන් හීන ලෝකවල දෙනෙත් පියාගෙන ගමන් කළේ කොහොම බලන්න ද නෙත් දෙක ඇරලා නුඹ නැති බව මට...
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    Good Morning!!!! :D එහෙම සතුටින් බාරගන්න එකනම් හොඳයි තමයි. ජීවිතේ දුකම විතරක් කියල හිතන්නෙ නැතුව. :) ඒකනෙ :)
  3. Malinga

    Think about this...

    අපිට තියෙන දේවල් ගැන කොච්චර සතුට විය යුතුද කියල හිතන්න පුළුවන් මේ වගේ දේවල් දකිද්දි. මිනිසා කියන සත්වයා කොතරම් තමන්ට දේවල් තිබුණත් නැති දේවල් ගැනමනෙ දුක් වෙන්නෙ. ඒ වුණාට තමන්ට තියෙන දේවලින් අල්පයක්වත් නැති, මූලික අවශ්‍යතාවත් ඉටුකරගන්න බැරි කෝටි සංඛ්‍යාත මිනිසුන් පිරිසක් මේ ලෝකෙ ඉන්නව.
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    nae e paara danne nae. Baba num samaharavita dannava athi oya paare gihin thiyenavanum
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    ehenum mokak da kiyala thiyenne? :baffled: hari ithin oyaa aadambara tikai kiyala kelin kivvanum ivaraine. ookata asundarai kiyanna oonaye :P
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    looke kaata asundara vunath ekkenekuta oyaava sundara nisaane marry karala thiyenne oyaage hubby :rofl:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    කෝ මේ ත්‍රේඩ් එකට කට්ටිය ඇවිත් නැහැනෙ අද. ඔන්ලයින් විතරයි‍ ද?
  8. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    දැන් ඇහෙනව නේද?
  9. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අපිට ඇහෙන්නෙත් නෑ ඒ වෙලේ ඉඳල
  10. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එහෙනම් දැන් සෙට් වෙන්න පුළුවන්නෙ. එළ එළ ඒක ගොඩක් හොඳයි. හෙට ඉතින් පරිසම්වෙලා ගිහින් එන්න.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඔව් එයා ගැන ඇහැව්වෙ. එහෙම ද? මතක නෑ හරියට. ආයිත් ඒ පැත්තෙ ගිය වෙලාවක බලන්න ඕන ඒ පාට ගේට්ටු. ඕනකමින් බඳින්නෙ නැතුව හිටියට අනිත් මිනිස්සු පලියෙ :rofl: මේකනෙ ඉතින් එහෙම හිතන්නෙ නෑ ගෙදරින්. ඒත් ඇත්ත බැලුවොත් ඉතින් ඒ වගේනෙ.
  12. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එළ එළ මටත් සතුටුයි අඳුරගන්න ලැබීම. ඔයා ඉතින් ඒ ටිකේ වැඩිය ත්‍රේඩ්වලට ආවෙ නැහැනෙ රේඩියෝ ඇහැව්වට :)
  13. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එළ එළ පරිසමින් ගිහින් එන්න. :)
  14. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    හිතන දේ කිවුවෙ ඉතින් :) මොනා වුණත් කමක් නෑ ඉක්මනට ඕව පටන්ගෙන ළමයින්ට ඉගෙන ගන්න ඉඩ ලැබෙනවනම්. සාර්ථක පුරවැසියෙක් බිහිවෙන්නෙ නැතිවෙයි. ඒත් අඩුගානෙ දැනුමවත් ටිකක් දියුණු වෙයිනෙ. අඩුගානෙ දහදුක් විඳල ළමයින්ව හොඳ තැනකට එනකන් බලන් ඉන්න දෙමව්පියන්ටවත් සැනසුම් සුසුමක් වෙයිනෙ. කාලනම් තමයි ඉන්නෙ :rofl:
  15. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    බලය තියෙන සුලු පිරිසකගේ රූකඩ බවට පත්වී ඒ අනුව නටන්නට සිදුවෙන දේශපාලනය නම්වූ සංකල්පයේ කොයිදේ කලත් වාසිය බලය හිමි පාර්ශවයටයි කවදත් හිමි වෙන්නෙ.
  16. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මේ අහක බලං යන්නෙ නංගි ඇයි අපි කළු ද - සන්ෆලවර් ඕක තියෙනවනම් දෙන්න. නැත්තම් මේක දෙන්න. වෙරි මට හොඳට ම වෙරි - සන්ෆලවර් ඒකත් නැත්තම් මේවලින් එකක් දෙන්න සයිම කට් වෙලා - ජිප්සීස් රතට රතේ තොල්පෙතිවල සායම් ගාලා - මේරියන්ස්
  17. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අපෝ නෑ. ඔයා ඔයිට වඩා විහිලු කරල තියෙන්නෙ මට :P
  18. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :shocked: ඇයි ඉන්න කෙනා මදිලු ද? :rofl:
  19. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඒක තමයි. :rofl: ඒකනෙ කියන්නෙ. කොහොමත් ටූ නංගි විතරක් කරන නිසා ඔයාත් කළානම් හරි වැඩසටහනක්.
  20. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔව් ඔව් හොඳ හයිය කඹයක් දැම්ම නිසා හොඳයි. ඒක තමයි අද නිදිද දන්‍නෙ නෑ. :rolleyes:

    No contents