Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|~ Lovers Avenue II ~|
ඇත්තනෙ ඉතින් :rofl:
Malinga
Post #3,674
Sep 25, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඒකනෙ. තමන් ගත්ත තීරණය ගැන කවදාවත් පසුතැවෙන්නෙ නැත්තම් ඉතින් ඕක ඔය විදියට නිමාවෙන එක හොඳයි. පසුතැවෙනවනම් කියන එක හොඳයි ලැබෙන ප්‍රතිථලය කුමක් වුණත්. (හැබැයි ඒ කෙනාට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තම්)
Malinga
Post #3,671
Sep 25, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
:yes::yes: මං විතරයි. එකා යකා කියන එකට හොඳ ම නිදසුන.
Malinga
Post #3,668
Sep 25, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඒ පාර තමයි මං කිවුවෙත්. ඔව් ඔව් ඒකෙන් යන්න පුළුවන් ආයිත් කොට්ටාව පාරට. ඔයාගෙ යාලුව ඒ හරියෙද ඉන්නෙ? :rolleyes: සමහරවිට පුළුවන් වෙන්නත් පුළුවන්. මං ඉතින් ගෙදරම ඉන්නෙ නැහැනෙ. කවුද දන්නෙ.
Malinga
Post #3,664
Sep 25, 2012
Forum:
ElaKiri Chat!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
මොක ද මල්ලී? :rolleyes::)
Malinga
Post #425
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
|~ Lovers Avenue II ~|
අසම්මත ආදරයක් නෙමෙයි ඒකපාර්ශවික ආදරයක්. ඔහොම තමයි ජීවිතේ හැටි. ආදරය කරන කෙනා ලබාගන්නවට වැඩිය තමන් ආදරය කරන කෙනා සතුටින් ඉන්න එක වටිනව තමයි. හැබැයි ඕක කියවන අය කියයි ඇයි ආදරය ප්‍රකාශ නොකළෙ කියල. සමහර විට හරියන්නත් තිබුණනෙ කියල.
Malinga
Post #3,658
Sep 25, 2012
Forum:
ElaKiri Chat!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
එයා ගැනනම් ඉතින් රොෂාන්ගෙන් තමයි අහන්න වෙන්නෙ :lol:
Malinga
Post #402
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
කවුද අර නිල් නංගි ගැනද අහන්නෙ? :rolleyes:
Malinga
Post #398
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
:yes::yes: හොඳට ම ෂුවර්. හැම නංඟි කෙනෙක් ම ඕක තේරුම් ගෙන ඉන්න එකයි හොඳ
Malinga
Post #395
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
ඉගිලෙන්නෙ පරිස්සමෙන් සුළං කෝඩ එමට
Malinga
Post #388
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
අනංගය මං අනංගයා ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ :rofl:
Malinga
Post #375
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
ඒකනෙ කියන්නෙ. කට්ටිය මොනා කිවුවත් ඉතින් ඒකනෙ සත්‍යය :rofl:
Malinga
Post #360
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
අපෙ ගස පොල් ගස අහසට ගෑවෙයි එහි හිස තැලුවොත් මල් යස බේරෙයි දෙව් ලොව අම රස :P:rofl:
Malinga
Post #319
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
කියල මෙහෙම බයිලයක් දැම්මට ලොකු සද්දයක් කෙල්ලො එහෙම බැන්න ගමන් ලිදක් හොයන් තොයිලයක්
Malinga
Post #309
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
එළ එළ හොඳ වෙලාවට ඕකනම් තාම ප්ලේ කළේ නෑ :rofl: බොහොමත් ම ස්තූතියි අපිවත් එකතු කර ගත්තට සිංදුවට.
Malinga
Post #292
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
මං නම් එයාගෙ සිංදුත් අහනව. මං කැමති ඒවත් තියෙනව. ඔව් එහෙම සිද්ධියක් තියෙනව තමයි. ඒත් ඉතින් වචන හා තේරුම වෙනස්නෙ සමහර ඒවල. අනිවාර්යයෙන් බස් සිංදු අරව මේව කියල එහෙම අයින් කරන්න බෑ. හොඳ තේරුම් තියෙන සිංදු ගොඩක් තියෙනව. මිනිස්සු අතරට වැඩිය යන්නෙත් ඒ සිංදු නිසා ඒවල තියෙන තේරුම් වටිනව.
Malinga
Post #283
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
හයියෝ කොල්ලො සෙට් එක අදත් ඉල්ලගෙන කනව.
Malinga
Post #272
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
අවුලක් නෑ දෙයි මං හිතන්නෙ ඔයා ඉල්ලපු සිංදුව ම. ඕන භාෂාවක් දෙනව ද කොහෙද.
Malinga
Post #269
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
ප්‍රේමය ලොව හැමතැන ම ඇතී හැම දෙනට ම හමුවෙලා ඇතී එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැතී ඔහොමත් කියනව :rofl:
Malinga
Post #263
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style
බෝතලේ නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ :rofl:
Malinga
Post #259
Sep 25, 2012
Forum:
ElaKiri Interactive Radio!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom