1. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :rolleyes: ඔයාටත් ඉතින් කොහෙන් ගියත් ඔය වගේ කෑල්ලක් තමයි සෙට් වෙන්නෙ. මොකෝ ළිඳක් ඕන වෙලා ද? :rofl:
  2. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :yes::yes: ඒකනෙ කියන්නෙ. එදා ළිඳ ඇතුලට යන්න ගිහින් කඹේ එල්ලුනා වගේ නේද? අද කෝ සෝමෙ?
  3. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඒක හොඳයි තමයි. කොහොමත් ඉතින් කට්ටියගෙ ලේනම් පිරිසිඳු වෙන්න ඇති. ඒකත් සෑහෙන පිනක්නෙ. :yes::yes: කරන්නනම් දෙ‍යක් තියෙනව. ඔයාගෙ රේඩියෝ වැඩසටහනක් කරල කට්ටියව පෝලිමට බයිට් කරන එක :rofl:
  4. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    නෑ මං කිවුවෙ කවුරු හරි කාව හරි හැමදාම මේ රේඩියෝ ත්‍රේඩ් වල ඔහොම සිද්ධියකට මුහුණ පානව :rofl:
  5. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔව් ඉතින් දවසකට කාව හරි බයිට් කරනවමනෙ. :rofl:
  6. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    හයියෝ මේ ගැහැණු ළමයව කට්ටියම සෙට් වෙලා බයිට් කරනව වගේ.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක වැරදියි මං හිතන්නෙ. 52% හා 48% වශයෙන් නේද ඉන්නෙ? කොහොම වුණත් ඕකෙ වැරැද්ද කොල්ලන්ගෙ ගොඩක් වෙලාවට. ඇයි ඉතින් එක්කෙනෙක් 2,3 රවට්ටනවනෙ.
  8. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අනංග රන් හීයෙ මල් සැරය වැදීලා හිතක් හිතට ලැගුම් නගාලා
  9. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    බෝතලේ ගැනම කියවපු නිසා වෙන්න ඇති එහෙම වුණේ. එළ එළ ආයිත් ෆන් රේඩියෝ වැඩසටහනක් කරද්දි ද බෝතල් මතක් වෙන්නෙ? :D
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒකනෙ කියන්නෙ. ඔය රූ රැජිනි තරඟවල මානුෂික ප්‍රශ්න අහල බලන්නෙත් ඒකනෙ එයාලගෙ අදහස් කොහොම ද කියල.
  11. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ගමයට වැඩිවෙලා වගේ
  12. Malinga

    massage ekak awada 4n gana..?

    http://news.bbc.co.uk/2/hi/africa/8465619.stm ooka balanna
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    අනේ මන්ද ඒකනම්.
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්නෙ. අනිත් එක රූපෙ ලස්සන විතරක් නෙමෙයිනෙ හිතේ ලස්සනත් බලපානව. හිත ලස්සන නැති කෙනෙක් රූපෙන් කොච්චර ලස්සන වුණත් එයා ඇඩ්එකක් වෙන්න පුළුවන්. මට වඩානම් කවුරුත් ලස්සනයි :D
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි බොලේ දැන් යාලුවෙක් නේද පාර පෙන්වල එක්කගෙන ගියා කිවුවෙ? එයා ඒ හරියෙ කිවුව නේද?:rolleyes: ඔයා කියන්නෙ අර කොන්ක්‍රීට් පාරට හැරෙන්න කලින් තිබුණ ගෙයක් ද? අපෝ එහෙනම් මට වඩා බාල මගේ කසින්ලත් බැන්ද. ඒ වුණාට මට හරියන කෙනෙක් ඉන්න එපායෙ.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    මටත් බණි‍න්නෙනම් නෑ. කොහොමත් මට ඕන දේවල්නෙ කරන්නෙ. තමන්ට ඕන දේවල් කළාට ඉතින් අපි වැරදි දෙයක් කරද්දි කවුරු හරි කිවුවොත් හරි දෙයක් ඒකත් පිළිගන්න පුළුවන් වෙන්න ඕන. එළ එළ ජීවිතය ඔබේනෙ. ඔබගෙ ජීවිතේ ගැන ඔබටයි වඩා වැ‍ටහෙන්නෙ :)
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    කොහොම ද ඕක මනින්නෙ? :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? ඒත් ඔයා මං තරම් යකෙක් නොවන බවනම් විශ්වාසයි :rofl:
  19. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එළ එළ මල්ලි :)
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    මොක ද මල්ලී? :rolleyes:

    No contents