|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
තමන් තීරණයක් ගන්නවනම් ඒක හොඳට හිතල ගන්න ඕන. හැබැයි ගත්තට පස්සෙ කවදාවත් ඒක ගැන හිතල පසුතැවෙන්න හොඳ නෑ. පෘතග්ජන පුද්ගලයෙක් වශයෙන් ඒ ගැන යම් කණගාටුවක් ඇතිවෙයි තමයි ඒත් මං කවදාවත් පසුතැවෙන්නෙ නෑ එහෙම දෙයක් වුණත්.

මේකයි ඉතින් මං අදහස් කළේ දැන්කාලෙ ගොඩක් ගැහැණු ළමුන්ට පෙම්වතුන් ඉන්නවනෙ. තව අය ඉන්නව ඒ අය හිතන පතන අයට වඩා මං වෙනස්නම් ඒ අය ගැන හිතන්න යෑමත් තමන්ට වගේ ම ඒ අයටත් කරන අසාධාරණයක්. එහෙම නැති මට හරියයි කියල හිතෙන කෙනෙක් හම්බුනොත් ඔයා කියන විදයට උත්සහ කළ යුතුයි තමයි.

ithin ekai man ahuwe? thaama a wage kenekwath meet une nadda?
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ithin ekai man ahuwe? thaama a wage kenekwath meet une nadda?

    වර්තමානයේ එහෙම කෙනෙක්ව හම්බුණේ නෑ. අනාගතේ කොහොම වෙයි ද දන්නෙ නෑ.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මං නොබැඳ හිටියත් ගැහැණු ළමයින්ට වදයක් වෙන්න ඒ විදියටනම් කරන්නෙ නෑ. ඔය විදියට කරන්න ඕන නැහැනෙ වෙක ක්‍රම තියෙන්නෙ බඳින්න ම ඕනනම්.

    බදින්න නම් ක්‍රම තියනවා
    මං කිව්වේ බදින එක ගැන නෙවෙයි
    කෙනෙක්ට ආදරය කරන එක ගැන
    කෙල්ලෝ ඇවිත් අය්යේ මං ඔයාට ආදරෙයි කියලා කියන්නේ කලතුරකිනේ
    අන්න එහෙම කියනවනම් රෙස්පක්ට් එකේ ඉන්න තිබුනා:P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    වර්තමානයේ එහෙම කෙනෙක්ව හම්බුණේ නෑ. අනාගතේ කොහොම වෙයි ද දන්නෙ නෑ.

    meet unoth , eya awilla oyata kiyanakam innawada/ nathnam oyaama gihin kiyanawada? :rolleyes::P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඇයි හැමතිස්සෙම යන ලෝකෙ ගැන විතරක් හිතන්නෙ? ඉන්න ලෝකෙට වැඩක් කරන්න ඕන නැද්ද? :P

    ඕව කරන්න ඕන නෑ බඳින්න. බඳින්න ඕනනම් කෙනෙක් හොයාගෙන බඳින එකයිනෙ කරන්න ඕන.

    එහෙම බැන්දම හොදට තියෙයි
    තමාට ගැලපෙන කෙනෙක් තෝරාගන්න ඕනා නැද්ද?:dull::dull:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    hithen kaatath aadaraya karanne nadda? kelin kiyanna bari kamata :rolleyes:

    :oo:

    ලබාගන්න බැරි අයට හිතෙන් ආදරය කරල වැඩක් නැහැනෙ. තාම ලබාගන්න හැකිය කියල හිතෙන කෙනෙක් හම්බුණේ නෑ. හිත කැමති වෙන අය ඇති සමහරවිට. ඒත් ඒ අයව ලබාගන්න බෑ කියල දන්න නිසා ආදරය කියන එක හටගන්නෙ නෑ.

    ඇයි ලබාගන්න බැරි
    පුලුවන්ද බැරිද කියල බලන්න ට්‍රයි කරන්න ඕනි:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meet unoth , eya awilla oyata kiyanakam innawada/ nathnam oyaama gihin kiyanawada? :rolleyes::P

    ඉස්සරනම් ඉතින් එයාම කියනකන් ඉඳියි. දැනුත් එහෙම ඉඳියි ද මන්ද. නෑ නෑ දැන්නම් මං හිතන්නෙ ඉඟියක්වත් දෙන්න උත්සහ කරයි. :rolleyes: අනේ මන්ද. සමහරවිට කියයි ද දන්නෙත් නෑ. එහෙම කෙනෙක් ගැන දැනගන්න ලැබුණොත් තමයි බලන්න වෙන්නෙ. :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බදින්න නම් ක්‍රම තියනවා
    මං කිව්වේ බදින එක ගැන නෙවෙයි
    කෙනෙක්ට ආදරය කරන එක ගැන
    කෙල්ලෝ ඇවිත් අය්යේ මං ඔයාට ආදරෙයි කියලා කියන්නේ කලතුරකිනේ
    අන්න එහෙම කියනවනම් රෙස්පක්ට් එකේ ඉන්න තිබුනා:P

    ඕක ඉතින් ඔය සමාජ සම්මතය ද මොකක් ද එක නිසානෙ වෙලා තියෙන්නෙ. නැත්තම් ඉතින් ගැහැණු ළමයෙක් කැමතිනම් කිවුව කියල තියෙන වැරැද්ද මොකක් ද?
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඉස්සරනම් ඉතින් එයාම කියනකන් ඉඳියි. දැනුත් එහෙම ඉඳියි ද මන්ද. නෑ නෑ දැන්නම් මං හිතන්නෙ ඉඟියක්වත් දෙන්න උත්සහ කරයි. :rolleyes: අනේ මන්ද. සමහරවිට කියයි ද දන්නෙත් නෑ. එහෙම කෙනෙක් ගැන දැනගන්න ලැබුණොත් තමයි බලන්න වෙන්නෙ. :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලංකාවේ කෙල්ලෝ නැත්නම් අපි රටින් හරි ගේමු:lol:

    අපෝ රට අය හරියන්නෙ නෑ. මං ලංකාව දාල යන්නෙ නෑ. ලංකාවෙ හිටපු දැන් පිටරට ගිහින් ඉන්න ගොඩක් අය ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියනවනෙ. ඒක නිසා ඒ වගේ අයව හරියන්නෙ නෑ මට.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඉස්සරනම් ඉතින් එයාම කියනකන් ඉඳියි. දැනුත් එහෙම ඉඳියි ද මන්ද. නෑ නෑ දැන්නම් මං හිතන්නෙ ඉඟියක්වත් දෙන්න උත්සහ කරයි. :rolleyes: අනේ මන්ද. සමහරවිට කියයි ද දන්නෙත් නෑ. එහෙම කෙනෙක් ගැන දැනගන්න ලැබුණොත් තමයි බලන්න වෙන්නෙ. :rolleyes:

    oya nokiya kiyanne, hithe kenek innawa kiyalane.... :P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඕක ඉතින් ඔය සමාජ සම්මතය ද මොකක් ද එක නිසානෙ වෙලා තියෙන්නෙ. නැත්තම් ඉතින් ගැහැණු ළමයෙක් කැමතිනම් කිවුව කියල තියෙන වැරැද්ද මොකක් ද?

    ඔන්න ඔය සමාජ සම්මතය තමා පරහට හිටින්නේ
    එහෙම නොඋනා නම් තමන්ට ගොඩක්ම ආදරේ කෙල්ලව හොයා ගන්න තිබුනා
    මොකද ගොඩක් කොල්ලෝ කෙල්ල පස්සෙන් ගිහින් ආදරේ හිගමන් යදිනවනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා

    කිත්සිරි ජයසේකර මහත්මයාගෙ සිංදුවක කෑල්ලක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya nokiya kiyanne, hithe kenek innawa kiyalane.... :P

    නෑ ඇත්තට ම නෑ. එහෙම ඉන්නවනම් අඩුගානෙ මොනා හරි කරල දැන්නම් කියනව. දැන් මන් හෙන නාකියි :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම බැන්දම හොදට තියෙයි
    තමාට ගැලපෙන කෙනෙක් තෝරාගන්න ඕනා නැද්ද?:dull::dull:

    ඉතින් හොයාගෙන බඳිනව කියන්නෙ ඒකනෙ. නැත්තම් දැක්ක ගමන් බඳිනව කියල ද කිවුවෙ? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි ලබාගන්න බැරි
    පුලුවන්ද බැරිද කියල බලන්න ට්‍රයි කරන්න ඕනි:P

    සමහර දේවල් තියෙනව ට්‍රයි කරන්න ඕන නෑ. ඊට කලින් දැනගන්න පුළුවන් හරියන්නෙ නෑ කියල. දැන් උදාහරණයකට බැඳපු කෙනෙක්නම් ට්‍රයි කරන්න දෙයක් නැහැනෙ දැනගන්න නේද? :P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නෑ ඇත්තට ම නෑ. එහෙම ඉන්නවනම් අඩුගානෙ මොනා හරි කරල දැන්නම් කියනව. දැන් මන් හෙන නාකියි :rofl:

    a kiwwe 50 yrs da? eth adarayata wayas seemawak naha.. :)
     
    Status
    Not open for further replies.