1. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි හැමතිස්සෙම යන ලෝකෙ ගැන විතරක් හිතන්නෙ? ඉන්න ලෝකෙට වැඩක් කරන්න ඕන නැද්ද? :P ඕව කරන්න ඕන නෑ බඳින්න. බඳින්න ඕනනම් කෙනෙක් හොයාගෙන බඳින එකයිනෙ කරන්න ඕන.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    අදකාලෙ දැවෙන ප්‍රශ්නයක්නෙ ඕක. :lol:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    මං නොබැඳ හිටියත් ගැහැණු ළමයින්ට වදයක් වෙන්න ඒ විදියටනම් කරන්නෙ නෑ. ඔය විදියට කරන්න ඕන නැහැනෙ වෙක ක්‍රම තියෙන්නෙ බඳින්න ම ඕනනම්.
  4. Malinga

    නිර්මාංශ_ප්‍රශ්නය

    මමත් මස් මාංශ කන කෙනෙක්. ඒත් සැබැවින් ම ඔය විදියට හිතන්න පුළුවන්නම් එයයි විය යුත්තෙ. කොයි ආගමික මතයක් දැරුවත් තමන්ට දැනෙන වේදනාව, දුක කියන දේ අනිත් අයටත් දැනෙනව කියල හිතන්න පුළුවන්නම් එය තමයි නිවැරදි දේ වෙන්නෙ.
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    ehema hariyanne nae :P mata oya gahanu laminta balum helala, passen gihin puruddak nae :rofl:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකක් ද ඒ නියම ම මාතෘකාව? :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් වැඩ පටන් ගන්න කියන්නෙ එයා ඔන්ලයින් හෝ ඕෆ්ලයින් මගේ දර්ශනපතයට එන්න එපායෙ. තාම එහෙම කවුරුවත් ආවෙ නැහැනෙ. :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    අමාරු ප්‍රශ්නයක්. හැබැයි මං කවදාවත් බඳින්නෙ නෑ කියල නෑ. ඒක නිසා දැනට අදහස බඳිනව කියල. හැබැයි කවදද, කොයි විදියට ද, කාවද කියල තාම අදහසක් නෑ. මනමාලි නැති නිසා අනිත් ඒව ෂුවර් නැහැනෙ.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම නෙමෙයි ඉතින්. තාම ඉතින් කෙනෙක් හම්බුනේ නැහැනෙ. කොහොමත් ඉතින් බඳිනවනම් තව අවුරුදු 3 හෝ 4 ඇතුළත බඳින්න ඕන. නැත්තම් ඉතින් නිකන් ඉන්න ඕන.
  10. Malinga

    පද පේලි .....

    සුදුපාට මල් නෙලා යහනක් එයින් හදා ඔබ ‍ඒ මතේ හිඳුවා නලවන්නෙමී මෙමා හඳපානේ රෑ වෙ‍ලී ඔබත් හා ගැලී පැළේ ඉඳන් ගී ගයන්න එන්නම් හැමදා ම මේ වගේ කොවුළන් ලවා මිහිරි ගී ගයවන්නේ මොණරුන් ලවා රැඟුමන් කර දක්වන්නේ නැළවිලි ගී ගයලා මා ඔබ නිදි ගන්වා මල් මත වැටි පිණි කැට රැස් කරලා අහසෙ යටින් යලි වීකුලු ඇදලා...
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ඉන්න වෙයි ද දන්නෙ නෑ ඉතින් කාට හරි මං ගැන හිතුනෙ නැත්තම්. :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ. 50 කියන්නෙ මේ ලෝකෙන් සමුගන්න තියෙන කාලෙනෙ :P
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකත් වෙන්න පුළුවන් තමයි. සමහරවිට තාම ඒ කෙනාට මල්සරාගෙ ඊතලේ යවල නැද්ද දන්නෙ නැහනෙ. :lol:
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    :rofl: මට ද? බස් එක යද්දි මං ගෙදරට වෙලා නිදි. බස් එක මාව හොයන් ගෙදරට ආවත් මං නිදි. දැන් මං ඇහැරිලනම් සමහරවිට බස් එකක් එන්නත් පුළුවන් නො‍එන්නත් පුළුවන්. සමහරවිට මං තවම නිදි වෙන්නත් පුළුවන්.
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒකනම් ඇත්ත. එතකොට ඉතින් නැති දේවල් ගැනත් හිතෙනවනෙ. ඉබේම සැකය කියන එක මතුවෙනව.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකනෙ කියන්නෙ.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම කියන්න එපා අනේ කොල්ලගෙ හිත රිදෙයි. එයාට හරියන කෙනා තවම බස් එකේ ද දන්නෙ නැහැනෙ. :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    ගැහැණු දැරිවියක් ඉන්න ඕනයෙ ඕව දැනගන්න. අනේ ඒ සම්බන්ධයෙන් එක්ස්පර්ට් කමක්නම් නෑ. අනිත් අයගෙ ආදර කථා දැකල, අහල ඒව අනුව හිතෙන දේවල් තමයි මං කියන්නෙ. මට කැමති වෙන කෙනෙක් නැහැනෙ හොයාගන්න. රස්සාවක් කරන්න අකමැති කෙනෙකුට කෙනෙක් කැමති වෙයි කියල හිතනව ද? :rofl:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    මිහිර මාවත? ඒ කොයි හරියෙ ද? දන්නව ඇති ඉතින් හරියට ම ෂුවර් නෑ :rolleyes:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    එකපාරට තීරණයක් ගන්නෙ නැතුව එහෙම වුණේ ඇයි කියල හොයල බලන්න. දකින, අහෙන, කියන, කරන හැමදේ ම එකපාරට විශ්වාස කරන්න එපා. ඒ දෙවල්වල අපි නොදකින් හැංඟිච්ච දේවල් තියෙන්න පුළුවන්.

    No contents