1. Malinga

    MediaFire-HELP :(

    anith software eken puluvan. eeka hari leesith ekka. habai oova folders athule thiyena nisaa barivai samaharavita premium account ekak nathuva download karanna. http://www.coder143.com/ ooke samaharavelavata mediafire.com premium account daanava man dakala thiyenava.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    අවශ්‍යය දේවල් හිතුවට ඉතින් අවුලක් නෑ අනවශ්‍යය දේවල් හිතන්නෙ නැතුව.
  3. Malinga

    පද පේලි .....

    ඔබට සිත ආදරේ කරයි දෙ‍තොල ගොලුවී සිටියි නැඟුණු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳියි ලවන් හස කැන් නුවන් කැල්මන් හොඳින් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැති‍ දෝ මා කෙරේ මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේ ද ජීවි‍තේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේ ද මා වෙතේ ඔබට සිත ආදරේ...
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකනෙ කියන්නෙ. කොහොමත් ඉතින් අපි දේවල් කරද්දි හිතනව අඩුයි. ආදරේනම් ඉතින් කොහොමත් හිත හිතා නෙමෙයිනෙ ළඟට එන්නෙ. හැබැයි ඉතින් ආවට පස්සෙ හිතන්න දේවල් ගොඩයි.
  5. Malinga

    පද පේලි .....

    ආඩම්බරයි ඔබ හිතුවක්කාරයි වෙනදා වගේ නෑ ගස්සලා බලයි මට ආදරෙත් නෑ වාගේ දැනෙයි පවසන්න මගෙ සඳ ඔබ කාගේ දැයි මට ඔබ හීන ගේනවා ආදරෙයි කියා මා ළඟට ලංවෙලා දුරකට යන්න ගිහින්දෝ වටහගන්න බෑ අදහගන්න බෑ SMS නෑ දැන් miss call නෑ දැන් කෙල්ල නිදිද දන්නෑ හිතාගන්න මටත් බෑ phone එකේ credit නෑ pocket එකේ moneyත් නෑ...
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    එතකොට වයස ගැන හිතල ද ආදරය කරන්න පටන් ගත්තෙ? :lol: ඔව් ඉතින් තාම වයස හරි නෑ තමයි. ඊට කලින් සුදුසු පරිසරය සකස් කරගෙන ඉන්න එපායෙ.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ගෙවල්වලින් දන්නව ද? රට ඉන්න අයත් ඔය වගේ තමයි ගොඩක් වෙලාවට
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    අහ ‍ගොඩක් කාලෙකින් ඔය පැත්තෙ ගිහින් නෑ. නෑදෑයො වගයක් ඔය පැත්තෙ ඉන්නව ඉතින් පොඩි කාලෙ ගියා. දැන්නම් මාව අඳුරන්නෙවත් නැතුව ඇති ඒ මිනිස්සු. :rofl: කවුද වැඩ්ඩ? මොනා කරන කෙනෙක් ද? අනිත් පාර කිවුවෙ?
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    ගුරුගම දන්නව. ඔයා කොහොම ද ඒක දන්නෙ කියල ඇහැව්වෙ. කැස්බෑව හන්දියට ඔයා කියන ඔය පාර වැටෙන්නෙ.
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    වැඩට යන මිනිස්සු කොහෙද ලන්ච් වලට එන්නෙ :rofl: ඒක නෙමෙයි සිරාවට කොට්ටාවෙ කොහෙද ඉන්නෙ? ඔහොම තමයි ඉතින්. හිටිය කියල වැඩක් නෑ කිවුවට දවසක්වත් නැතුව ඉන්න බැහැනෙ? :P
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    කොයි ගුරුගම ද? කොහොම ද ඒ හරිය දන්නෙ? නෑ ඒ හරියෙ නෙමෙයි.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් එතකොට තමයි රස වැඩි. නැත්තම් ඒකාකාරියිනෙ.
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    හැම ගැහැණු ළමයම එහෙම නෑ. කොහොමත් මිනිසා කියන සත්වයාව විශ්වාස කිරීම ටිකක් අවධානම්. :yes::yes: ඒක තමයි.
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    පිළියන්දල පැත්තට
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් දවස ම කෝල් කර කර ඉඳියි ද? :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    පිළියන්දලට තමයි වැඩිය ළඟ. :yes::yes:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    කොට්ටාව පිළියන්දල අතර
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ ඒ දෙක අතරත් නෙමෙයි. :rolleyes:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: මං හෝමගම නෙමෙයි. අඩුගානෙ කොට්ටාවෙවත් නෙමෙයි :rolleyes:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    හොඳ වෙලාවට :P

    No contents