1. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    කවුරුවත් දැන්න උන්නෙ නෑ මං හිතන්නෙ. හදිස්සියෙ ලෑස්ති කරගත්ත එකක් වෙන්න ඇති
  2. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :P අර පොඩිකාලෙ කරන සෙල්ලම්වල නේද ඔහොම පාස් එකක් තියෙන්නෙ? :rolleyes:
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    අලෝ මල්ලී. අද ටිකක් පරක්කුවෙලා වගේ :rolleyes:
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    කසුන්ගෙ ඔය සිංදුවනම් ඉතින් හොඳයි.
  5. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    මොනා වුණත් වැරදියි තමයි වැඩේ. අපි ආවහම ඔයා පිළිගන්නවනෙ. ඔයා ආවහම අපි පිළිගත්තෙ නැති එක වැරදියි. දැන් ඔය සමහර අය කිවුවෙ ගැහැණු ළමයි ද? :rolleyes:
  6. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    හපෝ බෑ කිවුව ගමන්මනෙ ඉන්නෙ :rolleyes: හරි හරි ඒක තමයි මාත් කිවුවෙ. මං කිවුවෙ දැන් සමාජය හිතන්නෙ අර විදියට වුණා කියල තමන් ඒ රැල්ලට ම ගිහින් ඒ විදියට හිතන්න ඕන නෑ කියල. තමන්ට කියල වෙනම චින්තනයක් ගොඩනගාගන්න පුළුවන්නෙ. බැරිනම් මහින්ද මාමිගෙන් හරි ඉල්ලගන්න බැරියෙ :rolleyes:
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    අනිත් අය හිතන විදිය වැඩක් නෑ තමන් හිතන විදියනෙ වැදගත් නේද? :rolleyes:
  8. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    එහෙම බෑ. ඔයා ලියන්නකො. එතකොට මං ලියන්නම් :rolleyes:
  9. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    අනේ මං ඔය කියන වචන දන්නෙ නෑ. කොහෙන් හරි අහුලගත්ත එකක් කියවනව මිසක් :rolleyes:
  10. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :yes::yes: එහෙම තමයි. කොහොමත් ඉතින් මිනිස්සු ගොඩක් අනිත් අයත් මනුෂ්‍යයො කියල හිතන්නෙ නැහැනෙ.
  11. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    නෑ ඉතින් මං ඒ කාලෙ අනිත් අය දවසට කවි ගොඩක් දාන නිසා ඒවට පෝස්ට් කරන්න බැරි නිසා ලියන එකත් නැවැත්තුව. මට ඉතින් එහෙම අනිත් අයට වගේ හැකියාවක් නැහැනෙ ලියන්න. ඔයා ලියන්න ලස්සන කවියක් බලන්න.
  12. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    වෛද්‍ය විද්‍යාත්මකව එහෙම වුණාට සාමාන්‍යය ජනතාව දකින්නෙ ඒ දෙකම එකක් විදියටනෙ. අනිත් එක "පිස්සා" කියන වචනයට සමාජයේ ලැබිල තියෙන තත්වය හොඳ නෑ. ලොරිය? ඒ මොකක් ද එ?
  13. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :rolleyes: ලෝකයේ 70% අයට දල වශයෙන් මොකක් හෝ උමතුභාවයක් තියෙනව. අපිත් ඒ වගේ වෙන්න පුළුවන්නෙ.
  14. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ
  15. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    2008 පස්සෙ ලිව්වෙ නැද්ද කොහෙද. ඒ කාලෙ ලියන අය ගොඩක් හිටියනෙ.
  16. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    හොඳයි කියනවනම් ඉතින් හා කියන්නම්. ඒ වුණාට ඒව සිංදු වගේ නෙමෙයිනෙ.:rolleyes:
  17. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත් එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල්
  18. Malinga

    PC help

    http://www.sevenforums.com/attachments/tutorials/123734d1312706455-default-file-type-associations-restore-default_exe.reg ooka run karala restart karala gaththa da?
  19. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    මං දාල තියෙන ත්‍රේඩ්වල ද? අහ ඒ අර පොඩි ළමයින්ගෙ බලි කුරුටු වගේ ඒවනෙ? අර සිංදුව කිවුවෙ?:confused:
  20. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :rolleyes: කොහෙ ද? මේ මම? :rolleyes::rolleyes: :P

    No contents