1. Dinushasankalpa

    Van modifications

    හෙට තමා දවස :cool: අද තීන්ත බඩු ගෙනල්ලා ඉවර කලා..
  2. Dinushasankalpa

    Toyota Soluna,Mazda.Bj5p,bj3p or Ee102

    වෑන් එකක් ගත්තොත් මොකද අයියෙ ? :dull:
  3. Dinushasankalpa

    වේදනාවේ උපරිම සලකුණු තම්බින්ගේ

    ගිය පාර පෘෆ් ඉල්ලපු අයට පෘෆ් ලැබිලා තියෙන පාටයි :lol:
  4. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    තාම රෑට රෑට ඇගේ ග්‍රීස් ගාගෙන රෙදි වැලවල් හොය හොය යනවලු... දවසක් වැරදීමකින් අන්ර්කලී අක්කගෙ ගෙදර තාප්පෙං පැන්නලු :shocked:
  5. Dinushasankalpa

    මොළය සහ අපි

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.. ස්තූතියි මේ තොරතුරු ගෙනාවාට :cool: අපි මේක ඊලග එළකිරි සම්මාන උලෙලේ හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එකට යෝජනා කරමු...:cool:
  6. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    ඒ කිකිලිත් හෙන අමාරුවෙං ලු හිටියෙ. පැන්න ගමං කුකුලව දූශනය කලාලු..:sorry:
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :oo::sorry: මං යනවා :(
  8. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    ඒ වැස්සට ලෝකෙම හිටිය කුකුල්ලු මුහුදට ගහං ගිහිං මලා ලු :cool: දැං කුකුල්ලු නෑ
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මේහ්.. උඹ බැදලත් මේක අස්සෙම රිංගං හිටියම හරිද ? :eek: ඒක නෙවෙයි. වෙන උං එළිපිට බැදලා හැංගි හැංගි නේ නටන්නෙ...:cool: උඹ කලේ හැංගිලා බැදලා එළිපිට නටපු එකද බං ? :lol:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ෆුල් බොඩි එකක් ලක්ස 12ක් කිව්වා.. ඒකෙත් ඔරිජිනල් සීට් නෑ.. :growl::growl: තියෙන එකම හදනවා නොදකිං ... තූ...තූ....තූ :growl::growl::growl: :sorry:
  11. Dinushasankalpa

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කියව කියව ඉන්නෙ.. ඔහේත් එකක් ලියනවාකො :oo:
  12. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    එක පාරටම මහා වැස්සක් වහින්න ගත්තලු
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආවාට එච්චර දෙයක් ගන්න බැරි උනා යකෝ... පට්ට ගනං කිව්වා.. පස්සෙ අර කඩුගන්නාවෙ කන්ද මැද තියෙන එකට ගියා.. ඒකත් එහෙමයි.. මාරම ගනං.. පස්සෙ කේන්තියටත් එක්ක නුගේගොඩ ගියා... අන්න බඩු ඔක්කොම ටික ගෙනාවා අරුං කියපු ගානෙං භාගෙට...:cool: හැබැයි සිවිලියන් ඔරිජිනල් පාට්ස් ගන්න යනවා නං ඉතිං මාවනැල්ලම තමා :(:sorry:
  14. Dinushasankalpa

    Cheaters Never Win !

    :eek::eek: :oo: ඇයි මීට කලින් වෙන ත්‍රෙඩ් දැකලා නැද්ද ? :(
  15. Dinushasankalpa

    හැංගි හැංගි හෙලන බැලුම්...

    ;) :lol: සිරා :cool: තෑන්කූ
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :dull: ඒකට නං සිරාවටම හොදටම රිදුනා...:(
  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :eek::growl::growl::(

    No contents