Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කුකුලා හැමතැනම ඇවිදිනවලු කිකිලි‍යක් ඉන්නවද කි‍යලා බලන්න..
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    මනුස්සයෙක් උනාට තවම කුකුල් ගති අතෑරලා නැහැලු.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම රෑට රෑට ඇගේ ග්‍රීස් ගාගෙන රෙදි වැලවල් හොය හොය යනවලු...
    දවසක් වැරදීමකින් අන්ර්කලී අක්කගෙ ගෙදර තාප්පෙං පැන්නලු :shocked:
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    යනකොට එහෙ ඉන්නවලු ඌරු තඩියෙක්. කුකුලගේ පරණ යාලුවෙක්ලු. උගේ ලගට ගිහින් ඇහුවලු "මචං උඹට මාව මතකද?" කියල..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    යනකොට එහෙ ඉන්නවලු ඌරු තඩියෙක්. කුකුලගේ පරණ යාලුවෙක්ලු. උගේ ලගට ගිහින් ඇහුවලු "මචං උඹට මාව මතකද?" කියල..

    ර්ට පස්සේ ටිකක් විතර කල්පනා කරලා කිව්වලු ... නැතුව නැතුව "උබ ගම්පහ නේද කියල" ?
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඌරා කුකුලගෙන් ඇහුවා "මචන් මට ඊබේ එකෙන් කුකුල් පැටියෙක් ගෙනත් දෙන්න පුලුවන්ද ඇති කරන්න?" කියලා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊබේ එකෙං ගෙනාපු කුකුලගෙං කුරුළු උණ ආවලු. ලෝකෙන් කුකුල්ලු කියන ජාතියම වද වෙලා ගියාලු
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ඊබේ එකෙං ගෙනාපු කුකුලගෙං කුරුළු උණ ආවලු. ලෝකෙන් කුකුල්ලු කියන ජාතියම වද වෙලා ගියාලු

    අනේ ඉතින් ඔහොම කතා කර කර ඉන්න කොට උරට එනවලු කක්කි අදහසක් ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට ඌ ආයෙ කුමාරයෙක් උනාලු.. එතනිං විලුඹ ලගට දිග සායක් ඇදලා ඉන ලගට පලපු කුමාරිකාවක් ගස්සං ගියාලු :cool: