රෝස කටු - නවකතාව

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංකපාල‍යගේ බස් එක හමගසා ඇත......:P:P:P
    http://www.elakiri.com/forum/showpos...postcount=1062
    http://www.elakiri.com/forum/showpos...postcount=1075

    (මෙතන දැම්මා කි‍යලා මූ ජාති‍ය අමත‍යිද දන්නේ නෑ.....:baffled:)
    :oo::oo::oo:

    Repost....:growl::growl::growl:
    ආවා :cool:
    හොරෙන්ම ඇවිත් ගි‍යා නේද හිපාටුවා......:angry::angry::angry:
    හෙට ඉඳන් දිගටම වැහැපන් bus එක paint කරන්න බැරි වෙන්න........:cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ආවාට එච්චර දෙයක් ගන්න බැරි උනා යකෝ... පට්ට ගනං කිව්වා..
    පස්සෙ අර කඩුගන්නාවෙ කන්ද මැද තියෙන එකට ගියා.. ඒකත් එහෙමයි.. මාරම ගනං..
    පස්සෙ කේන්තියටත් එක්ක නුගේගොඩ ගියා...
    අන්න බඩු ඔක්කොම ටික ගෙනාවා අරුං කියපු ගානෙං භාගෙට...:cool:
    හැබැයි සිවිලියන් ඔරිජිනල් පාට්ස් ගන්න යනවා නං ඉතිං මාවනැල්ලම තමා :(:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවාට එච්චර දෙයක් ගන්න බැරි උනා යකෝ... පට්ට ගනං කිව්වා..
    පස්සෙ අර කඩුගන්නාවෙ කන්ද මැද තියෙන එකට ගියා.. ඒකත් එහෙමයි.. මාරම ගනං..
    පස්සෙ කේන්තියටත් එක්ක නුගේගොඩ ගියා...
    අන්න බඩු ඔක්කොම ටික ගෙනාවා අරුං කියපු ගානෙං භාගෙට...:cool:
    හැබැයි සිවිලියන් ඔරිජිනල් පාට්ස් ගන්න යනවා නං ඉතිං මාවනැල්ලම තමා :(:sorry:
    එතන parts ටිකක් ගණන් වැඩි‍යි නම් තම‍යි බන්.....:dull::dull::dull:
    අපෝ.....කඩුගන්නාවේ පොට් එකෙන් ගන්න එපා..... එතන මල ජරාව ති‍යෙන්නේ......:no::no::no:

    උඹ full body එකක් හෙව්වට ති‍යන එකමනේ repair කරලා ති‍යෙන්නේ.....:P:P:P
    කොහොමහරි කමක් නෑ.....හෙට ඉඳන් දිගටම වැහැපන්.....මගේ ප්‍රාර්ථනාව එ‍ය‍යි......:cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතන parts ටිකක් ගණන් වැඩි‍යි නම් තම‍යි බන්.....:dull::dull::dull:
    අපෝ.....කඩුගන්නාවේ පොට් එකෙන් ගන්න එපා..... එතන මල ජරාව ති‍යෙන්නේ......:no::no::no:

    උඹ full body එකක් හෙව්වට ති‍යන එකමනේ repair කරලා ති‍යෙන්නේ.....:P:P:P
    කොහොමහරි කමක් නෑ.....හෙට ඉඳන් දිගටම වැහැපන්.....මගේ ප්‍රාර්ථනාව එ‍ය‍යි......:cool::cool::cool:
    ෆුල් බොඩි එකක් ලක්ස 12ක් කිව්වා.. ඒකෙත් ඔරිජිනල් සීට් නෑ.. :growl::growl:
    තියෙන එකම හදනවා

    නොදකිං ...
    තූ...තූ....තූ :growl::growl::growl:
    :sorry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආවාට එච්චර දෙයක් ගන්න බැරි උනා යකෝ... පට්ට ගනං කිව්වා..
    පස්සෙ අර කඩුගන්නාවෙ කන්ද මැද තියෙන එකට ගියා.. ඒකත් එහෙමයි.. මාරම ගනං..
    පස්සෙ කේන්තියටත් එක්ක නුගේගොඩ ගියා...
    අන්න බඩු ඔක්කොම ටික ගෙනාවා අරුං කියපු ගානෙං භාගෙට...:cool:
    හැබැයි සිවිලියන් ඔරිජිනල් පාට්ස් ගන්න යනවා නං ඉතිං මාවනැල්ලම තමා :(:sorry:

    එතන parts ටිකක් ගණන් වැඩි‍යි නම් තම‍යි බන්.....:dull::dull::dull:
    අපෝ.....කඩුගන්නාවේ පොට් එකෙන් ගන්න එපා..... එතන මල ජරාව ති‍යෙන්නේ......:no::no::no:

    උඹ full body එකක් හෙව්වට ති‍යන එකමනේ repair කරලා ති‍යෙන්නේ.....:P:P:P
    කොහොමහරි කමක් නෑ.....හෙට ඉඳන් දිගටම වැහැපන්.....මගේ ප්‍රාර්ථනාව එ‍ය‍යි......:cool::cool::cool:
    641_zpsf6e5c38a.png
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කි‍යනවනේ....
    641_zpsf6e5c38a.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    641_zpsf6e5c38a.png
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කි‍යනවනේ....
    641_zpsf6e5c38a.png
    මේහ්.. උඹ බැදලත් මේක අස්සෙම රිංගං හිටියම හරිද ? :eek:
    ඒක නෙවෙයි. වෙන උං එළිපිට බැදලා හැංගි හැංගි නේ නටන්නෙ...:cool:
    උඹ කලේ හැංගිලා බැදලා එළිපිට නටපු එකද බං ? :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේහ්.. උඹ බැදලත් මේක අස්සෙම රිංගං හිටියම හරිද ? :eek:
    ඒක නෙවෙයි. වෙන උං එළිපිට බැදලා හැංගි හැංගි නේ නටන්නෙ...:cool:
    උඹ කලේ හැංගිලා බැදලා එළිපිට නටපු එකද බං ? :lol:

    Sasa lin pathule :lol::lol: