1. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    Hiru Maki Yai Nila Ahase - Amila Perara (Asai Man Piyabanna Film)
  2. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙම කියන්න එපා ඉතින්. ජීවිතේට වගකීමක් එන්න කවද හරි බඳින්න එපායෙ. :D
  3. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    තනිකඩව ඉන්න එකෙත් වාසි තියෙනව. හැබැයි අවාසිත් තියෙනව. කොයිදෙත් එහෙමනෙ :D ඔහොම හිතුවට ටික කාලයකින් ඔයාට හරියන කෙනා එයි. උත්තරයක් දුන්නට වැඩක් නැහැනෙ ඒකට ඔයාල පිළිගන්න එකක් නෑ. :D
  4. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආදරය ගැන අත්දැකීම් තියෙන්න ඕන නෑ ඕව කියන්න. එළකිරි වගේ සයිට්වල ඉන්න එකේ වාසිය ඒකයි. අත්දැකීම් නැතුව වුණත් දැනගන්න පුළුවන් ගොඩක් දේවල්.
  5. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    :yes::yes: මිනිස්සු කොහොමත් වැරදි කරනවනෙ. ඒව දැනගෙන හදාගන්න උත්සහ කරන කෙනා තමයි ඉතින් හොඳ කෙනෙක් කියන්නෙ. නැත්තම් ඉතින් මේ ලෝකෙ හැම කෙනා තුළම නරක හොඳ දෙකම ති‍යෙනව වැඩි අඩු වශයෙන්.
  6. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    යාලුවෙක්ට ආදරේ කරන එක ගැනනම් මට මුකුත් කියන්න බෑ. මොකෝ ඉතින් ආදරේ කියන දේ හටගන්නෙ කොයි අවස්ථාවෙද කියල අපිට කියන්න බැහැනෙ. මෙහෙමයි ඉතින් මං පෞද්ගලිකව කැමති නෑ කෙනෙක්ව සම්පූර්ණ වෙනක් කරන්න හදනවට. දෙන්නට දෙන්න අව‍බෝධය ඇතිවුණාට පස්සෙ තමන් විසින් සමහර දේවල් වෙනක් කරගන්නව තමයි මං දැකල තියෙන විදියට...
  7. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මේවාගේ බොරුකාර පෙම්වන්තයෝ දුටුවහම ගැලවෙන්න පෙම්වන්තියෝ ආඩම්බර වෙන්න ඔවුන් දිහා නොබලන්න පස්සෙන් ඇවිදින් ඔච්චම් කෙරුවත් තරහෙන් වාගේ ඔබ යන්න අඬලා දොඩලා දුක් ගී ගයලා මොනවා කීවත් නොඅසන්න
  8. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙම එක එක අදහස් සේරම ඔලුව‍ට දාගෙන ඒව එක්ක හිතන්න ගියොත් ඕක නිකන් අච්චාරුවක් වෙනව. අනිත් අය කියන දේවල ගන්න ඕන දේවල් අරගෙන ඔයාට කියල අදහසක් ඇතිකරගන්න. ඔයාට කියල අනන්‍යතාවයක් නැත්තම් කොහොම ද කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ?
  9. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
  10. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මං හිතන්නෙ නෑ ඒකනම් කාටවත් කියන්න පුළුවන් දෙයක් කියල. ආදරය කරන්න කලින් පොඩ්ඩක් කතාබහ කරල බලන්න. එතකොට ඉතින් එයාගෙ ගතිගුණ, හැසිරෙන විදිය ගැන දල අවබෝධයක් ගන්න පුළුවන් (හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්). ඔයාගෙ ම හිතට තමයි දැනෙන්න ඕන ඒ කෙනා හරියන කෙනා කියල. ඒකට ඉතින් භාහිර දේවල් බලන්නෙ නැතුව පොඩ්ඩක්...
  11. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔබ දකින බලන විදිය අනුව කියන දේවල් පමණි. මට අදාල නැත.
  12. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙම බලන්න බෑ. අඩුගානෙ ඔයා කරන දේවල් සමහර වෙලාවට ඔයාටවත් ‍තේරුම් ගන්න පුළුවන් ද? මිනිස් හිත කියන්නෙ එහෙම දෙයක්. මං කිවුවෙ එහෙම දෙයක් නෙමෙයි. 100% ගැලපෙන ‍අය නෑ ලෝකෙ. මං සරල උදාහරණයක් දෙන්නම්කො. දැන් අපි හිතමු නයිට් කල්බ් යන ගැහැණු ළමයෙක් ඉන්නව. කොල්ලෙක් ඉන්නව කියල හිතමු නයිට් ක්ලබ් යන සේරම...
  13. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්. අනිත් එක ලස්සන තිබුණට වැඩක් නැහැනෙ හිත ලස්සන නැත්තම්. ඔයාගෙ අදහස් හා හැසිරීම් එයාට ගැලපෙනවනම් හා එයාගෙ හැසිරීම් හා අදහස් ඔයාට ගැලපෙනවනම් විතරයි සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගාගන්න පුළුවන්. සරලව කියනවනම් ‍ඔයාට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඕන තෝරගන්න. දුප්පත් ම අයටත් රජ...
  14. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් හොඳයි. හැබැයි ඉතින් එළිවෙනකන් ඇහැරිල ඉන්න එකනම් ඒතරම් හොඳ නැහැනෙ :rolleyes:
  15. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් ඉතින් නිදිවරල මහන්සිය වෙන්න ඇති ඇත්තෙ. ටිකක් දවස් වේලස්සනින් නිදාගත්තම හරියයි.
  16. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අලෝ නංගී දැන් සනීපයි ද ඔයාට?
  17. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ela ela malli set vemu :D kattiya fun ekata set velaa vage inne dan.
  18. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා
  19. Malinga

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ela ela malli hondata karanna.

    No contents