1. tupac97

    scorpion හොඳයි ද??

    නෙදකින් එහෙනම් මම බලන්නෑ බන් ඊයා
  2. tupac97

    මම බොන්නද??

    , ඔව් වෙන නෑ??
  3. tupac97

    මම බොන්නද??

    මට තව ෆිල්ම්ස් ටිකක් කයපන් මචන් අර ටයිප් එකේ
  4. tupac97

    මම බොන්නද??

    Yesyesyes
  5. tupac97

    scorpion හොඳයි ද??

    ලොල්
  6. tupac97

    මම බොන්නද??

    හෑ ගෙදර??
  7. tupac97

    මම බොන්නද??

    නෑ බන් මම ඕන විදිහක දිවුරන්නම් මම කවදාවත් බීලා නෑ
  8. tupac97

    මම බොන්නද??

    ඔව් නේ බන් මටත් එහෙම හිතෙනවා :(
  9. tupac97

    scorpion හොඳයි ද??

    මට කියාන් මේක IT පැත්තට, බර නූතන තාක්ෂන කතාවක්ද කියලා??
  10. tupac97

    මම බොන්නද??

    ඒත් මට මහ වරදකාරී හඟීමක් දැනෙනවා බොන්න ඕනි කියලා හිතෙනකොට බුදු හාමුදුරුවෝ මතක් වෙනවා බන්
  11. tupac97

    මම බොන්නද??

    මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ
  12. tupac97

    scorpion හොඳයි ද??

    කවුරු හරි එකෙක් කියාල්ලකො කතාව
  13. tupac97

    මම බොන්නද??

    එළ :)
  14. tupac97

    මම බොන්නද??

    ජීවිතේ කවදාවත් ආපු නැති ආසාවක් මට දැන් ඇවිල්ලා , මත් වෙන්න ආසයි, ඒක නිසා බියර් හරි මොනවා හරි බීලා බලන්න හිතෙයි, එක පාරක් බිව්වොත් ඇබ්බැහි වෙනවද???
  15. tupac97

    scorpion හොඳයි ද??

    මචන් ඒකේ සින් එක කෙටියෙන් කියනවද?
  16. tupac97

    scorpion හොඳයි ද??

    සිරා?? :(
  17. tupac97

    scorpion හොඳයි ද??

    Scorpion tv සීරියස් එක හොඳයි ද??
  18. tupac97

    තේරුම කිව්වොත් රේප් 17 ක්

    මේක බන් අවබෝධය ගැන කියන දෙයක් , හැඟීම් නැතිව අපිට දේවල් අවබෝධ කර ගන්න බෑ , උඹට පොළොව කියලා දෙයක් දැනුනට ඒ පොළව නෙමෙයි, හැබැයි උඹේ කකුළ පොළවේ ස්පර්ෂ වෙනකොට මොළය විසින් හඳුනා ගන්නවා මේ පොළව කියලා, උඹ ඇස් දෙක පියාගෙන සිප්පි කටු ගොඩක් උඩ ඇවිද්දොත් උඹට හිතෙයි ඒ වීදුරු කටු කියලා, කෙටියෙන් කියනවා නම්...
  19. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    හෑ ඒකත් ඇත්ත
  20. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    හ්ම්ම්

    No contents