1. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    මම හත් දෙවියන් අදහන්නෙ නෑ අභිමානවත් උතුරු වැසියෙක් ලෙස අළුත් සහ පරණ දිවිවරු පමණක් අදහමි
  2. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    WTF no one knows that I'm gay even i have a doubt about this matter
  3. tupac97

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    Fuck the girl who fucked you , fuck everyone who tries to fuck you, fuck your enimies until they bleed, you need a fucking bloodbath to finish this fucking shit, so remember "fuck them all"
  4. tupac97

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    As a gay i have no such problems lol
  5. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    මට කාටවත් එහෙම කියන්න හිතෙන්නෙ නැති එක නේ බන් වැඩේ, කොටින්ම කිව්වොත් මට තරහා යන්නෙවත් නෑ ලෙඩක්ද කියලත් හිතෙනවා බන්
  6. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    කෙල්ලො නම් තරහා නෙමෙයි මළත් මට මොකෝ
  7. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    මට එහෙම ඌ ගැන අදසක් තිබ්බෙ නෑ බන්, ඌමයි බලෙන් ඉස්සර ඉදන්ම මැසේජ් කළේ, හැබැයි මමයි දැන් ඒකට ඇබ්බැහි වෙලා තියෙන්න්‍ර්
  8. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    ඔව් හැබැයි උට ටිකක් තරහා යන සීන් එකක් තියෙයි, හැබැයි මෙච්චර දවස් තරහා වෙලා නෑ
  9. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    නෑ බන් කොල්ලෙක්
  10. tupac97

    යාළුවෙක් තරහා වෙලා

    යාළුවෙක් තරහා වෙලා මේකයි බන් සීන් එක දැන් ටික දවසක ඉඳලා මගේ යාළුවෙක් මාත් එක්ක කතා කරන්නෙ නෑ, අඩුම තරමෙ මැසේජ් එකක්වත් දාන්නෙ නෑ, fb එකේ එහෙමත් දාන මැසේජ් ඔක්කොම seen වෙලා, ඉස්සර මහ රෑ වෙනකල් මැසේජ් කරනවා මම මොකුත් වරදක් කළෙත් නෑ බන් දන්න තරමින් , ඇයි බන් මෙහෙම වෙන්නේ සමහර එවුන්ට හිටපු ගමන්??
  11. tupac97

    .:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

    ඔය පාට ටික එකතු කරලා දේදුන්නෙ පාටෙන් මට පක්ෂයක් හදන්න බැරිද??
  12. tupac97

    මං_සෙක්සිලු

    ඔව්
  13. tupac97

    මං_සෙක්සිලු

    උඹ මඟුලක් කියනවා ජෝන් ඒබ්‍රහම්ගේ මොන සෙක්සිද බන්, සබ්ජෙක්ට් එක දන්න එකෙක් විදිහට මම කියන්නම් සමහර කෙට්ටු පරඩැල් ඩයල්ස් ඉන්නවා පට්ට සෙක්සියි, අමුතු ලුක් එකක් තියෙන්නේ <3
  14. tupac97

    මැරෙන්න_හිතිලා_තියෙන්නේ

    ආදරය කියලා මළහිලව්වක් නෑ බන් ඔය හැම එකාම ආදරේ කරනවා කියලා කරන්නෙ මොකක් හරි හේතුවකට ආශා කිරීම, උඹේ කෙල්ල කලින් උඹේ මොකකට හරි ආදරේ කරන්න ඇති දැන් ඒක වෙනස් වෙලා වෙන හේතුවක් පස්සෙ යනවා ඇති, මොකාට ආදරේ කළත් උන් පිටට පෙන්නුවේ නැති වුණාට තව කාගෙ හරි දේකට ආශා කරනවා හිතෙන් , ඒක තේරුම් ගනින් ;)
  15. tupac97

    clash of clans

    මුල ටික ඔය කෙල්ල කියන විදිහට කරපන්
  16. tupac97

    NARCOS බලලා

    එළ

    No contents