මම බොන්නද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    ජීවිතේ කවදාවත් ආපු නැති ආසාවක් මට දැන් ඇවිල්ලා , මත් වෙන්න ආසයි, ඒක නිසා බියර් හරි මොනවා හරි බීලා බලන්න හිතෙයි, එක පාරක් බිව්වොත් ඇබ්බැහි වෙනවද???
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :shocked::rolleyes::dull::(:sorry::nerd::oo::baffled::rofl::angry::frown::growl::confused::eek::no:

    බියර්,බරැන්ඩි,විස්කි,වයින් බිවිවට කමක් නැහැ..:Pඅරක්කු,සිගරටි,කුඩු බොන්න එපා මචං.:yes:
     
    Last edited:
    • Like
    Reactions: pathfinderr

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    awjas2621:20754838 said:
    :shocked::rolleyes::dull::(:sorry::nerd::oo::baffled::rofl::angry::frown::growl::confused::eek::no:

    බියර්,බරැන්ඩි,විස්කි,වයින් බිවිවට කමක් නැහැ..:Pඅරක්කු,සිගරටි,කුඩු බොන්න එපා මචං.:yes:

    මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ බොනවනම් තනියම බීපන්.., නැත්තන් බීල වැදුනට පස්සෙ පිස්සු කෙලල උබ සබ්ජෙක්ට් කාරය කියල අරුන්ට තේරෙයි. :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    ජින්තුවා:20754879 said:
    මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ

    හුටෝ ඒක ඒක පයිවල් බාලාල් බොන්න එපා තොට බොන්න ඕනෙනම් අරන් බීපන්.

    ඒත් මට මහ වරදකාරී හඟීමක් දැනෙනවා බොන්න ඕනි කියලා හිතෙනකොට බුදු හාමුදුරුවෝ මතක් වෙනවා බන්
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උබ බොනවනම් තනියම බීපන්.., නැත්තන් බීල වැදුනට පස්සෙ පිස්සු කෙලල උබ සබ්ජෙක්ට් කාරය කියල අරුන්ට තේරෙයි. :lol:

    කාරී ටෝක් දෙන්න එපා හුටෝ බිවන් බියල subject කාරයෙක් වෙන්නෙ කොහොමද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    ජින්තුවා:20754905 said:
    ඒත් මට මහ වරදකාරී හඟීමක් දැනෙනවා බොන්න ඕනි කියලා හිතෙනකොට බුදු හාමුදුරුවෝ මතක් වෙනවා බන්

    උඹ බොන්න එපා.

    ඔව් නේ බන් මටත් එහෙම හිතෙනවා :(
     
    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    ane ban umba karati kadenda gahana nsaraaniyek ne ? Boru athal denda epaa ? bonne nathy ekek innawanam ugen wadak naha kotimma. bonne nathy hoda kollo adui.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Kirihaami:20754918 said:
    ane ban umba karati kadenda gahana nsaraaniyek ne ? Boru athal denda epaa ? bonne nathy ekek innawanam ugen wadak naha kotimma. bonne nathy hoda kollo adui.

    නෑ බන් මම ඕන විදිහක දිවුරන්නම් මම කවදාවත් බීලා නෑ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ

    වයින් බිවිවට කමක් නැහැ මචන්.අරක්කු,සිගරටි බිලා මත් වෙලා නැති නාස්ති වෙන්න එපා බ්‍රෝ.හැබැයි මිලදි ගන්න,වයින් shop වල,රට වයින් වලටත් අරක්කු පොඩිඩක් දානවා.අපි නමි ගෙදර මිදි,ඉගුරැ,බියර් වයින් හදනවා.:P:P

    https://www.youtube.com/results?search_query=homemade+wine
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජින්තුවා;20754896 said:
    කාරී ටෝක් දෙන්න එපා හුටෝ බිවන් බියල subject කාරයෙක් වෙන්නෙ කොහොමද

    හුට්ටො මූ සබ්ජෙක්ට් කාරයෙක්, මූ යාලුවන්ගෙන් එක හන්ගන් ඉන්නෙ., බිවවට පස්සෙ ෆොර්ම් වෙලා කියෙව්වොත් මුගේ කාඩ් කුඩු.., එකයි මම කිව්වෙ. :lol:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    යකෝ දැන් උබ බොන නොබොන එක මේකේ එවුන්ද තීරණය කරන්ට ඕනේ?උබට ඕනේ නම් බීපන් නැත්තම් නිකන් ඉදපන් බන්...