අද මගේ කේන්දරේ බලන්න ගියා අම්මත් එක්ක ගෑණු කෙනෙක් ලඟට ඒ ගෑණි කියපුවා අහලා මමත් පුදුම වුණා මේ ගෑණි කිව්වා මේ කේන්දරේ අයිතිකාරයා ලේසියෙන් වටහා ගන්න බැරි ගුප්ත චරිතයක් කියලා,තව ගොඩක් දේවල් කිව්වා , අන්තිමට කිව්වා විවාහ ජීවිතය නම් සාර්ථක බවක් පේන්නෙ නෑ කියලා , කසාඳ බඳින්න ඉස්සෙල්ලා ආයිත්...