දැං ත්‍රෙඩ් එකක් දාපං..
මං මේකෙ ඉන්න මල් වගේ නංගිලා සහ අක්කලා නිසා නෙවෙයි...
මෙන්න මූ නිසා එළකිරියෙන් යනවා කියලා...
මං ඒක බම්ප් කරන්නංකො හැමදාම :love::love:
වසර අවසානයේ වැඩිපුරම සමුගැනීමේ ත්‍රෙඩ් සපයන්නා උඹ උනාම...
ලේන්සු 10ක පාර්සලයක් එවන්නං :love::love::love: