මොකක්ද බන් වටලප්පන් සීන් එක? අපිටත් කියහන්කෝ.
මු දවසක් බිලා ගෙදර යන්න බැරිව සුමිත් කියලා ත්රිවිල් ස්ටෑන්ඩ් එකේ ඉන්න එකෙක් මුට වටලප්පන් කවොලා. ගෙදර එක්කන් ගිහින් තියෙන්නේ. තව සුමිත් කියන එකා කියනවා මු නාන්නේ නැහැලු හෙන ගදයාලු. මේක සිරා සින් එකක්


මොකක්ද බන් වටලප්පන් සීන් එක? අපිටත් කියහන්කෝ.


yako anthimata ubane prank wela thiyanne lol![]()



