1. dath kimbula

    story of a MAN

    you asked it from a wrong guy my mate. Remember, "I was there";)
  2. dath kimbula

    ෴ දස මාර පිරිත හා යන්තරය ෴

    උඹට කලින් මම ගම්මිරිස් ඇඹරුවා. ජීටී දෙයියන් ගේ දේවාලේ..... කර අඹලා දාල තිබ්බා විනාඩියෙන්............:lol::lol:
  3. dath kimbula

    උත්තරය කීයද

    1 meke 1 witarak post karanna be neh ooi :Z
  4. dath kimbula

    "මම රජිව් මරන්නමයි ගැහුවේ"

    ඔහු වරදක් කළ බව ඇත්තයි. නමුත් අපි ඔහුට කියන්නේ ඔහු අපේ, නාවික හමුදාවේ අභිමානය කියායි.......
  5. dath kimbula

    රෝස තොල් - Sunny Leone Full Video Song

    ඌට කෙලලා ලොක්කා...........:lol:
  6. dath kimbula

    ආස්-චර්යය.....

    පෝච්චියක වවා ගනිල්ල කෝ පැලයක් දෙකක්......මොකෝ ඕව ඒරොප්පෙන් ගෙන්නනවා යැ....
  7. dath kimbula

    Mid Year Sale @ Tech Smart Lanka

    මෑණියන් ගේ වස්තරේ:growl::growl::growl::frown:
  8. dath kimbula

    තේරෙනව බං.... සිංහල ඉගෙන ගනින්..වටිනවා.

    තේරෙනව බං.... සිංහල ඉගෙන ගනින්..වටිනවා.
  9. dath kimbula

    ෴ දස මාර පිරිත හා යන්තරය ෴

    මචං මේකෙන් ෆේක් අපතයො එළවන්න නැද්ද බං මොකක් හරි යන්නතරයක් හරි මන්තරයක් හරි..... එපා වෙලා දැන් තියෙන්නේ මුං නිසා.........
  10. dath kimbula

    Mid Year Sale @ Tech Smart Lanka

    !@@ විකිණීමට
  11. dath kimbula

    පොඩි ඇඩ්වයිස් එකක් ඕනා

    ඈරු මාටියා...... මෙන්න මගේ ජාතියේ එකෙක්...............
  12. dath kimbula

    Mid Year Sale @ Tech Smart Lanka

    යකෝ....:growl::growl::growl: ඈහුවේ ඩොංගල් තියනව ද කියල මේ උරුලෑවට යන්නේ කොහෙද මල්ලෙ පොල්................:growl::growl::growl:
  13. dath kimbula

    Mid Year Sale @ Tech Smart Lanka

    දොංගල (තොංගල නොවේ) තිබේ ද සකි සැවුළ?
  14. dath kimbula

    එළකිරි ලල් එකේ පට්ට සිරාව

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගොඩි කිව්ව ලු! භාෂාව භාවිතා වන තැන අනුව භාවිතය වෙනස් වෙනවා. සම්භාව්‍ය හෙළ බස අවැසි තැන ඒ බස.......සංකර පුර බස අවැසි තැන ඒ බස......හරුපයෙන් බිනීමට සහ අක්‍රෝෂයෙන් පරිභව කිරීමට අවැසි තැන මුඩුක්කු තුප්පහි බස.............. වෙන කුමක් නම් පවසම් ද??
  15. dath kimbula

    අම්මා..................

    ඔබතුමිය කාව්‍යෙය් යටිපෙළ අර්ථය වටහා ගැනීම මගේ නොවක් ප්‍රෙමා්දයට හේතුවූ බව නොකියාම බැරිය. මාගේ කවි වල ඈති යටි පෙළ අර්ථය මදක් වටහා ගැනීම අපහසු බව සැබවි. ඒවා කවිය සිය ආත්මයෙන් ම රස විදින, මේ මහ පොළවේ පයගසා ජීවත් වන, මානව අර්ථයන් සපිරි මිනිසුන් උදෙසාය. මා කවියක් ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ ද, මානව...
  16. dath kimbula

    ඉන්දියාව ගැන මොකද හිතන්නේ?

    ඔවුන් ගේ ආර්ථික ප්‍රතිපත්ති බලන්න. වෙන සමාගම් වලට ඇවිත් ඉන්දියාවේ කටයුත් කරනව නම් අනිවාර්යයි ඉන්දියානු සමාගමක් සමග සම්බන්ධවීම. ඉන්දියානු ශ්‍රමය ලබා ගැනීම.එයින් ඉන්දියානුවන්ට දැණුම සහ පුහුණුව ලැබෙනවා. පසුව ඔවුන් ඒ දැණුම,පුහුණු ශ්‍රමය සහ අත් කරගත්ත ප්‍රාග්ධනය යොදවනවා නව කර්මාන්ත ආරම්භයට.හැම දෙයක්...
  17. dath kimbula

    ඉන්දියාව ගැන මොකද හිතන්නේ?

    හේතුව ප්‍රතිපත්ති....... අපේ රටේ වගේ එක එකාට ඇවිත් හෝල් සේල් එකේ ඇරල යන්න බෑ ඉන්දියාවේ. එංගලන්ත ලේලන්ඩ් ඉන්දියාවෙදි අශෝක් ලේලන්ඩ් වුණා. ජපානේ කවසාකි, ඉන්දියාවෙදි කවසාකි බජාජ් වුණා. ජපානෙ සුසුකි, ඉන්දියාවෙදි සුසුකි මාරුතී වුණා. ජපානෙ හොණ්ඩා, එහේ දී හීරෝ හොණ්ඩා වුණා. වෙන තැන් වල යුනිලීවර් එහෙදී...
  18. dath kimbula

    ලොව අපිරිසිදුම මිනිසා....

    ඔය පළමුවෙනි අපිරිසිදු පොර නේහ් මම හිතන්නේ දෙවනි එකා අපේ නිග්ගා...... පොර ගාව ගදයි කියල ඒ පැත්තේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා කියනවා...........
  19. dath kimbula

    How Vladimir Putin came to power Russia

    නිකං ද? කේජීබී හිටපු ලොක්කා. රට ගැන කිරිපල්ලෙ ඉදං දන්න මිනිහා..... ඉතිං ඔය හැසිරීමේ-පැවැත්මේ මුල අහේතුක නෑ..... අනික බුද්ධි නිළධාරීන් කොහොමත් රටට ආදරය කරන මිනිස්සු.......... ලොක්ක ක්‍රිමියාවත් එක්ක පැටලිලා නේහ්..... ගේම දීලම තමා එනව කිව්වේ..............
  20. dath kimbula

    රටට මොනවද බන් මෙ වෙන්නෙ

    නීතියක් කියල දෙයක් තිබ්බට ඒක ක්‍රියාත්මක නොවීමයි හේතුව..... බුදුහාමුදුරුවෝ දේශනකෙලේ “සබ්බෙ තසන්ති දණ්ඩස්ස-සබ්බෙ භායන්ති මච්චුනො“ සියළු දෙනා ම දණ්ඩණයට සහ මරණයට බයයි කියලා. නීතියෙන් මේ බිය ඇති කරල නෑ. ඒ නිසා මිනිස්සු හිතුමතේ අපරාධ කරනවා. අන්න ඒකයි හේතුව..............

    No contents