හෙණ ගහපිය-ගනන් බලාපිය කිව්ව ලු!!!
අපිට වද දෙන්න ඉද හිටල වත් වර..........
ජපානෙට යන්නේ අහවල් කජ්ජ කසන්න ද බං......ජොබක් ද? අධ්‍යාපනේ ද?
මොනව වුණත් ගිය දේ හරියට කරගෙන වර.......
අර සයූ කෙලී ගැන පොඩ්ඩක් බලපං,;)
මේකෙන් දැන් එක එකා හැලෙනවා:(....කොසා හැලුණා....එන අවුරුද්දෙ දි මම හැලෙන්නට...