1. .::J@S::.

    How to get JAPAN Job Visa (WORK VISA)

    THanks mcn mn aruta thread eke link eka dennam thanks mcn info walata
  2. .::J@S::.

    SLT slowda

    slt mokak hari case ekk tiyei bn me dawas wala. internet serin sere down wenawa dawalta. line eke noise mukut nethuwa.
  3. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    image lur wena eka nam eis walin heden nehe neda? video nm stabalize wenne nehe. eka tamai mn kiwwe nehe kiyala bn. google cam eka nam weda.
  4. .::J@S::.

    How to get JAPAN Job Visa (WORK VISA)

    ah ow sucide ehemat wedi kiyala aha tiyei thamai bn stress eka nisa. :yes::yes:
  5. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    ehema option ekk nam pennum karanne nehe bn :baffled::baffled:
  6. .::J@S::.

    Xiaomi Mi A1 - ඇත්තෝ

    oya awula nam kawadawat awe nehe bn. alut update ekat dala tiyenne.
  7. .::J@S::.

    How to get JAPAN Job Visa (WORK VISA)

    ස්ටුඩන්ට් විසා කරන කෙනෙක්ව නම් දන්නවා මචන්... thanks for the info බන්.... :):):) මේ විස්තර හොදටම ඇති මචන් හරි අයිඩියා එකක් ගන්න තත්වේ ගැන. ගොඩක් ඉස්තුති... අරුට ඩිග්රි එකක් නම් තියෙයි. එත් මදි වෙයි මේ කියන විදියට මන් හිතන්නේ thanks for the info machan.... :):) එහෙ සාත්තු සේවෙයි වතු වැඩයි...
  8. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    මම නම් ඊයේ රෑම අප්ඩේට් එක ගැහුවා. mi a1 8.1 එක. sms ටික නම් මැකුනා. බැකප් එකක් ගහල කරපු නිසා අවුලක් උනේ නැහැ. වෙන කිසි අවුලක් නම් මට ආවේ නැහැ අද දවස ඇතුලත.
  9. .::J@S::.

    How to get JAPAN Job Visa (WORK VISA)

    ඔව් ඔව් ජපන් රෂිය වගේ යනවා නම් භාෂාව ඉගෙන ගන්න ඕන කියල මම අහල තියෙයි.
  10. .::J@S::.

    How to get JAPAN Job Visa (WORK VISA)

    මචන්ලා ලොකු සපෝර්ට් එකක් ඕන.. මගේ යාලුවෙක්ට ජපන් යන්න විස්තර ටිකක් ඕන වෙලා තියනව. කවුරු හරි දන්නවද JAPAN WORK VISA ගන්න විදියක්? ජොබ් එක නම් මොකක් උනත් කමක් නැහැ, ස්ටුඩන්ට් විසා ගිහින් රෙෆියුජි විසා ගහල ඉන්න පුළුවන් කතාවක් මන් අහල තියනව, එතකොට ජොබ් කරන්න ගියහම කේස් නැද්ද? හොද ඒජන්සියක් දන්නවා...
  11. .::J@S::.

    බුදු දහම ගැන ගැටළුවක්

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to ruchira55 again.
  12. .::J@S::.

    බුදු දහම ගැන ගැටළුවක්

    මාර ගැටළු බන් උබට එන්නේ. උබට අමතක වෙන සීන් එකක් තියනව නේද? ඒනිසා මේක පෙන තැනක තියාගනින් නිතර පෙන්න.
  13. .::J@S::.

    Paladins Sinhala tutorial

    බුම්ප් ගහන උන් නැද්දෝ...
  14. .::J@S::.

    Kellata aran denna

    එහෙම එකක් නැහැ යකෝ. උබට ඇති කියල හිතෙනකන් කාපන්. කිසි අවුලක් නැහැ.
  15. .::J@S::.

    මුන් ඇයි බං මෙහෙම

    රෙද්දක් කියන්න එපා බන්, තොගේ ඔය ලොජික් එක දැම්මම, ගම් වදින ඕන අලියෙක්ට මිනිස්සුන්ට වෙඩි තියල මරන්න පුළුවන්. අනේ මන්ද උබලත්.
  16. .::J@S::.

    Virus nathuwa softwares Crack karamu

    bump rep++
  17. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    may අප්ඩේට් එක දාන්න කලින් එහෙනම් cam2api එනේබල් කරපන් මචන්. දැන් මොන වර්ෂන් එකද තියෙන්නේ? මොඩල් එකයි, ඩිලිවරි කලේ කොහෙටද කියලයි එන්නේ බන්. බොරු ඉමි එකක් දාල අපිට එව්වොත් අපි අහු වෙනවා ඒත්.
  18. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    ඔකේ ඉමි එක චෙක් කරපන් බන් නෙට් එකේ, ota එනවද බලපන්, කොච්චර කිව්වත් උබල dailcom යනවනේ බන්. ඉමි එක චෙක් කරලා ඉකමනට දාපන් බලන්න ඕක නියම mi a1 එකක් ද බලන්න. https://www.mi.com/verify/#imei_en
  19. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    Mokakda puthe kiyana taram hoda nette?

    No contents