1. Malinga

    |~ Lovers Avenue II ~|

    dan binduvakvath nae. kisi pasuthvimakuth nae. moko man kale mata karanna thibuna hari dee. e kaale maasa ganak yanakannum maath ithin oya duka kiyana eka gana hithuva. eeth passe thamai hariyata therune man karana deval gana. :D
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    man elakiri enna kalin online vuna deyak. eka nangi kenek kamathi kivva. maath kamathi vuna. passe masekin vage nawaththuwa. kohomath eeka hariyanne nae. moko eya lankave hitpu kenek namai. man lankawa daala yana kenekuth namai. ithin eyaa eeka nawaththapu eka hondai. :D
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ. එහෙම නෙමෙයි වුණේනම් :D
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    මං කාගෙන්වත් මට ආදරෙයි ද කියල තාම අහල නෑ
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    මට දැනිල මාව දැනිල තියෙනව වෙන්න පුළුවන් :nerd: නෑ කිවුවොත් බොරුවක් වෙනව.
  6. Malinga

    Rhythm Night! on ElaKiri with RhythmFM - Watch Live!

    ela ela kattiyata ma ada honda fun ekak ganna puluvan vai RhythmFM ekath ekka set velaa.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    samaharavita hamootama oya vage athdakeema thiyenna puluvanne. eeth e ayata gahanu lami innava needa? samaharu marry karalath innava needa? oyaatath davasaka hambuvai vishvasa karanna puluvan kenek. hamavelema avishvasayen ma balanne nathuva poddak madayasthava balanna. samanyen jeevath veddi...
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම නෙමෙයි ඉතින් ඔහොම ඉන්නකොට ඔයාට හරියන, ගැලපෙනව කියල හිතෙන කෙනෙක් ලැබෙයි. එත‍කොට හිතල බලන්න පුළුවන් වෙයි.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    ඊයෙ කැන්ඩිය බබා. අද සයූ බබා. මෙහෙම ගියොත් මල් බබාට කිසි තැනක් නැතුව යනවනෙ.
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    ow ale aliiii nalaka babala thamai api
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම වෙයි. හැමදාම එකම දේ වෙන්නෙ නෑ.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    සමතලා මඟක නීරස ගමනක් ද ජීවිතේ තැනිතලා කඳුත් පල්ලම් හැම තිබුනොත්නෙ සැපේ දිවි ගෙවනවා කියා සිතෙන් එවිටනේ පුතේ හැමදා ම එකම ලෙස නොතියෙයි අපේ ජීවිතේ
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    මොනව වුණත් ඉතින් යන එක හරි මදැයි :yes::yes:
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ කියන්නෙ පිරිත් පටන් ගන්න කලින් මෙයා මාරු වෙනව කියලනෙ? :P
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ පිරිත් අහනව ද ඉතින්? එහෙනම් ඉතින් සැදැහැ සිතින් අහන්නකො
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: :yes::yes: කාටත් බැඳීම් තියෙනවනෙ. කොහොමත් ඉතින් මිනිසෙක් කියල තේරෙන්නෙ දුක දැනෙනකොට විතරයි. ඒක නිසා ජීවිතයකට දුක කියනදේත් තියෙන්න ඕන. නැත්තම් මිනිසත්කම මිනිස්සුන්ට මතක් වෙන්න නෑ.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: බැඳීම් කියන දේවල් ඉතින් හරියට බැලුවොත් දුකයි තමයි. ඒ වෙලාවට ඒකෙන් සතුටක් ලැබුණට යතාර්ථය දුකක්නෙ.
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    අපෝ නෑ. සයූ කියන්නෙ කැන්ඩිට අක්ක වෙන කෙනෙක් :P
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි ප්‍රංශ යුවතිය නැද්ද? :rolleyes:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් කොහොමත් ඕකෙ වැරැද්ද ආදරයෙ නෙමෙයිනෙ. ආදරය කරන මිනිස් හිත්වල. තමන් ආශ කරන දෙයක් නැතිවෙද්දි හිතට දුකයි තමයි. ඒත් ඉතින් ලෝක ස්වභාවය ඒකනෙ. ටිකක් කල් යද්දි හිත තේරුම් ගන්නව දුක්වෙලා පලක් නෑ කියල. සමහර අයගෙ හිත්වලටනම් ඒකට ගොඩක් කල් යනව. සමහර අයනම් ඉතින් ඉක්මනට තේරුම් ගන්නව. (පහුවෙනිද ම වෙන...

    No contents